WhatsApp Icon
welcome ikman.news web
  Top News

ජනපතිවණය සැප්තැම්බර් 21
|2024 July 26|
 Today News Paper Cartoons
www.ikman.news web
 Local News  
මාරක අනතුරින් පිය - පුතු දෙදෙනාටම දිවි අහිමිවෙයි
|2024 July 26|
පිටිගල, මාපලගම මාර්ගයේ මත්තක ප්‍රදේශයේ දී ට්‍රක් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවු අනතුරින් එකම පවුලේ පියා සහ පුතු ජීවිතක්ෂයට පත්ව තිබේ.
රටේ ආරක්ෂාව තහවුරු කරන්න ආරක්ෂක ප්‍රධානීන්ට උපදෙස්
|2024 July 26|
සමස්ත රටේම ආරක්ෂාව තහවුරු කරමින් ඉදිරි ජනාධිපතිවරණය බාධාවකින් තොරව පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ආරක්ෂක ප්‍රධානීන්ට උපදෙස් ලබාදී තිබේ.
පොලිසියට පාට් දැමූ 4 ක් අත්අඩංගුවට
|2024 July 26|
අලවතුගොඩ ප්‍රදේශයේ සැක කටයුතු ලෙස හැසිරුණු පුද්ගලයන් දෙදෙනකු පරීක්ෂා කිරිමට යාමේදී පොලිස් රාජකාරීයට බාධා කළ සැකකරුවන් 4 දෙනකු අත්අඩංගුවට ගත් බව අලවතුගොඩ පොලිසිය පවසයි.
කලුතර දකුණ පොලිස් ස්ථානාධිපතිගේ නිල රියේ එන්ජිමට ලුණු දාලා
|2024 July 26|
කළුතර දකුණ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ නිල ජීප් රථයේ එන්ජිමට ලුණු මිශ්‍රවී ඇතැයි කියන සිධියක් වාර්තා වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
පාන් මිල අඩුවෙයි
|2024 July 26|
අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් මිල අඩු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසයි .
යුක්තිය මෙහෙයුම් දිගටම ආරක්ෂ අමාත්‍යවරයා කියි.
|2024 July 26|
කුඩු ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් මැඩලීම සදහා ආරම්භ කළ යුක්තිය මෙහෙයුම් කුමන බාධක පැමිණියත් නවත්වන්නේ නැති බව මහජන ආරක්ෂ අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවැසීය.
රනිල් ජනපතිවරණයට ඇප තැන්පත් කරයි
|2024 July 26|
සැප්තැම්බර් 21 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන ඇප මුදල් තැන්පත් කළේය .
ග්‍රෑන්ඩ්පාස් වෙඩිතැබීමෙන් කාන්තාවත් මරුට
|2024 July 26|
කොළඹ ග්‍රෑන්ඩ්පාස් වදුල්ලවත්ත පුරදර සෙවන මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිට සිදුකළ වෙඩිතැබීමෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාව අද (26) අලුයම මියගොස් තිබේ.
මාධ්‍යවේදීන්ටත් තැපැල් ඡන්දය?
|2024 July 25|
නිල හැඳුනුම්පත් තියෙන සියලු මාධ්‍යවේදීන්ට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව දෙන්නැයි ඉල්ලීමක් කරන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
මුදල් වංචාවකට හසුවූ විදෙස් සැකකරුවන් 37ට ඇප
|2024 July 25|
අන්තර්ජාලය හරහා රුපියල් කෝටි 5000කට අධික මුදලක් වංචා කර චීනයට යැවීමේ සැකයට රක්ෂිත බන්ධනාගාරගතව සිටි චීන ජාතකයින් ඇතුළු විදෙස් සැකකරුවන් 37 දෙනෙකු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (25) නියෝග කළේය .
’RAMIS’’ අනුකමිටු වාර්තාව ජනපතිට
|2024 July 25|
ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) ඵලදායී අයුරින් යොදා ගන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බලා නිර්දේශ ලබා දීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී පිළිගැන්වීය.
New Page 1
 Gossip
මෙහෙම දෙයක් ඔවුන් සිහිනෙන්වත් නොසිතන්නට ඇති..." - පියාට බරපතලයි... මව සහ පුත්‍රයාත් රෝහලේ... මල් කැකුළක් මිලින කළ මාරක අනතුර ගැන ඇහෙන, ඇඟ කිලිපොළා යන කතාව...
2024 July 22
දැන් ඇයත් සුන්දර යෞවනියක්.. පරණ මතක ගොඩක් මැදින් ගයත්‍රී වගේම චන්නත් දුආෂාගේ උපන්දිනය සමරලා..
2024 July 18
ඒ රුව තවමත් එදා වගේමයි නේද..? හැම කෙනෙක්ගේම ඇස් සොරාගත් ඇය ආයෙත් මනාලියක් වෙලා..
2024 July 16
අහ්.. මේ සුරූපී බොලිවුඩ් තරුවක්ද..? නෑ.. නෑ.. මේ එයා... පොඩ්ඩක් ඇස් රැවටුනා නේද..?
2024 July 11
New Page 1
 Foreign News
යතුරු පැදිකරුවෙක් මේරි කුමරිය හප්පලා
2024 July 26
ජනපති අපේක්ෂකත්වයෙන් ඉවත්වූ හේතුව බයිඩන් හෙළිකරයි
2024 July 25
නේපාල ගුවන් යානයක් අනතුරේ
2024 July 24
New Page 1
 Sport News
දුෂ්මන්තට ඉන්දීය තරගාවලිය අහිමිවෙයි
2024 July 24
ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා ඇමතිගේ අනුමැතිය
2024 July 23
චමරිගෙන් ශතකයක්
2024 July 22
ආසියානු කුසලාන T20 කාන්තා ක්‍රිකට් තරගාවලිය අද ඇරඹෙයි
2024 July 19
New Page 1
 Tech News
බංග්ලාදේශයේ අන්තර්ජාල සේවය ගැන තීරණයක්
2024 July 24
ලබන වසරේ චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කිරීමට සැලසුම්
2024 July 13
AI නියාමනයට ඉන්දියාව ගත් උත්සාහයට ගෝලීය සහයෝගය
2024 July 05

        Upcoming Movie Trailers