WhatsApp Icon
welcome ikman.news web
  Top News

නුවරඑළියේ බිහිසුණු අනතුරක් 40 ක් රෝහලේ
|2024 July 11|
 Today News Paper Cartoons
www.ikman.news web
 Local News  
රජයේ පොහොර සමාගම් දෙක එකක් වෙයි
|2024 July 12|
රජයේ පොහොර සමාගම් දෙක වූ කොමර්ෂල් පොහොර හා ලංකා පොහොර සමාගම් අද (12) සිට State Fertilizer නාමය යටතේ ඒකාබද්ධ කිරීමට පියවර ගෙන ඇත.
ආර්ථික වර්ධනයේ පළමු ’’හැන්ද’’ ඇත්තේ ගුරුවරුන් අතේ
|2024 July 12|
රටක ආර්ථික වර්ධනයේ ප්‍රධානතම කොටස අධ්‍යාපනය බැවින් ගුරුවරුන් අනාගත පරපුර විනාශ නොවන ආකාරයෙන් කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.
සුරාබදු ලොක්කන් තෝරද්දී අක්‍රමිකතා රැසක්?
|2024 July 12|
සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහල තනතුරුවලට නිලධාරින් තෝරා ගැනීම සඳහා පවත්වා තිබෙන විභාගයක් නීතියට පටහැනි යැයිද එය අක්‍රමිකතා රැසකින් සමන්විත යැයිද රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් සිදුකළ විමර්ශනයකදී තහවුරු වී තිබේ.
රේගු වර්ජනය නිසා බහාලුම් 5000ක් ගොඩගැසේ
|2024 July 12|
රේගු වැඩවර්ජනය හේතුවෙන් ගොඩ ගැසුණු බහාලුම් 5000කට අධික ප්‍රමාණය මුදාහැරීමේ කටයුතු සඳහා සතිඅන්තයේ දීත් කඩිනම් වැඩසටහනක් සකස් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
බිංගිරිය ට ගිය ජනපති
|2024 July 12|
බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ දෙවැනි සහ තෙවැනි අදියර සංවර්ධනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වූ උත්සවයකදී ආරම්භ කර තිබේ.
බූස්සෙන් දුරකතන සොයා ගනී
|2024 July 12|
බුස්ස බන්ධනාගාරයේ අද අලුයම දක්වා කරන ලද සෝදිසි මෙහෙයුමකදි විශේෂ අංශයේ සිර මැදිරි 05ක තිබි ජංගම දුර කතන පහක්, චාජර්,ඩේටා කේබල් සිම් කාඩ්පතක් ඇතුලු උපාංග රැසක් සොයාගත් බව බන්ධනාගාර අධිකාරි කාරයාලය පවසයි.
පාසල් දරුවන්ට විශේෂ නිවේදනයක්
|2024 July 12|
ජනාධිපති ශිෂ්‍යත්ව ප්‍රදානය අද (12) සිට දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කිරීමට නියමිතය.
අපරාධවලට සම්බන්ධ දෙදෙනෙක් ඩුබායි සිට කටුනායකට
|2024 July 12|
මනුෂ්‍ය ඝාතන ඇතුළු විවිධ අපරාද සිදු කර පළාගොස් ඩුබායි හි සැඟවී සිටි අපරාදකරුවන් බව කියන දෙදෙනකු එරට දී අත්අඩංගුවට මීට සුළු මොහොතකට පෙර කටුනායක රැගෙන ආ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
විශ්වවිද්‍යාල අනධ්‍යන විධායක ශ්‍රේණිය වැඩ වර්ජනය අවසන් කරයි
|2024 July 12|
විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් මාස දෙකකට ආසන්න කාලයක් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන් කළ බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ප්‍රකාශකයෙක් ඊයේ (11) රාත්‍රී පැවසීය.
කොම්පඤ්ඤවීදිය ගුවන් පාලම ජනතා අයිතියට
|2024 July 11|
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය මගින් රුපියල් මිලියන 5278 ක වියදමින් ඉදිකළ කොම්පඤ්ඤවීදිය හා විනිසුරු අක්බාර් මාවත අතර දුම්රිය මාර්ගයට ඉහළින් ඉදිකරන ලද ගුවන් පාලම් ව්‍යාපෘතියේ දෙවන අදියර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (11) විවෘත කෙරිණි .
දුම්රිය සේවයේ දහසකට සේවය අතහැර යාමේ ලිපි මුද්‍රණය කරයි
|2024 July 11|
දුම්රිය වර්ජනයට සහභාගි වී සිටින දුම්රිය ස්ථානාධිපතිවරු ඇතුළු දුම්රිය සේවකයන් දහසකට ආසන්න සංඛ්‍යාවකට සේවය හැර යෑමේ ලිපි සූදානම් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
New Page 1
 Gossip
අහ්.. මේ සුරූපී බොලිවුඩ් තරුවක්ද..? නෑ.. නෑ.. මේ එයා... පොඩ්ඩක් ඇස් රැවටුනා නේද..?
2024 July 11
"කලාව නිසා තමයි මට ඒ ආදරය ලැබුණේ.. මං ඒ ආදරයට ලෝබයි.." සුරූපී ඇගේ හිත නැවතුණේ කා ළඟද..?
2024 July 08
ලංකාවට ආදරේ ගුර්බාස් මේ පාර තැඹිලි කපන්න ගිහින්
2024 July 04
ගෙනාවද ? යැව්වද ? පියුමි හංසමාලිගේ ක්‍රීම් ගැන අලුතෙන්ම හොයන්න යන දේ
2024 July 03
New Page 1
 Foreign News
සෙනඟ පිරුණු බස් දෙකක් සමග අධිවේග මාර්ගයක් නාය යයි
2024 July 12
ප්‍රකට ක්‍රීඩා විචාරකයාගේ බිරිඳ සහ දියණියන් දෙදෙනාව ඝාතනය කෙරේ
2024 July 11
ජීවිත 18ක් බිලිගත් බස් අනතුර
2024 July 10
New Page 1
 Sport News
ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා 13 දා ඇරඹෙයි
2024 July 12
එංගලන්තය අවසන් තරගයට
2024 July 11
යමාල් වාර්තා පොත් අතරට
2024 July 10
LPL විනය නීති කඩ කළ වනිඳුට සහ බිනුරට දඩ
2024 July 09
New Page 1
 Tech News
AI නියාමනයට ඉන්දියාව ගත් උත්සාහයට ගෝලීය සහයෝගය
2024 July 05
EPF වෙනුවෙන් ඩිජිටල් දත්ත පද්ධතියක්
2024 June 21
ලෝකයේ වටිනාම සමාගම
2024 June 19

        Upcoming Movie Trailers