www.ikman.news web
පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව තර කෙරේ
|Fri, May 20,2022|Miscellaneous|
|
|
පාර්ලිමේන්තුව අවට සහ ඊට ඇතුළුවන මාර්ගවල ආරක්ෂක විධි විධාන අද (20) දිනයේත් දැඩි කර තිබේ.අප වාර්තාකරු පැවසුවේ විශේෂ කැරලි මර්දන කණ්ඩායම් ද සීරුවෙන් තබා තිබෙනු දැකගත හැකි බවයි. |
|
කෝටි තුනක හෙරොයින් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට
|Fri, May 20,2022|Miscellaneous|
|
|
මෙලෙස අත්අඩංගුවට අය අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ බිරිඳද වන බවයි.
ගොඩගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 294 ක් සොයාගත් බව පොලීසිය පවසයි. |
|
දින කිහිපයකට පසු කොළඹට අද ගෑස් බෙදයි
|Fri, May 20,2022||Miscellaneous|
|
|
ලිට්රෝ ගෑස් බෙදා හැරීම අද දිනයේදී වේගවත් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව දින කිහිපයකට පසු අද දිනයේ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට ගෑස් බෙදාහැරීමටයි සැලසුම් කර ඇත. |
|
රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීම සීමාකිරීමටත් අවධානය
|Wed, May 18,2022|Miscellaneous|
|
|
පවතින සම්පත් හිගය හේතුවෙන් රාජ්‍ය වියදම් අවම කර ගැනීම සඳහා රාජ්‍ය නිලධාරින් රාජකාරී සඳහා කාර්යාලවලට කැඳවීම සීමා කරන ලෙස අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටුයතු, පළාත් සහා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් කර තිබේ. |
|
|
|
Special Video
|
New Page 1
|
New Page 1
Face mask එකක් පැලඳ සිටියත් Face ID එක භාවිතා කිරීමේ හැකියාව
|Wed, 02 February 2022|Miscellaneous| Page Views :
|
|
Apple සමාගම විසින් iOS 15 update එක iPhone පරිශිලකයන් සඳහා පසුගිය වසරේදී නිකුත් කළ අතර සුපුරුදු පරිදි මාස කිහිපයක් තුළ එහි කුඩා update කිරීම් දිගින් දිගටම ලබා දීමට Apple ආයතනය කටයුතු කර තිබුණි. |
|
|
|
|
New Page 1
|
|
Welcome ikmanNews
|