Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

welcome ikman.news web
  Top News

|Sun, 01 August 2021|Miscellaneous|
අන්තර් පළාත් ප්‍රවාහන සේවා රාජකාරී සදහා යන පුද්ගලයන්ට පමණක් සීමා කෙරේ
 
CrossBar

හරීන් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

අද දිනයේත් කොවිඩ් මර්දන එන්නත්කරන වැඩසටහන ක්‍රියාත්මක ස්ථාන

අද කාලගුණය
www.ikman.news web
 
පෝට් සිටි හි පිහිටි ගොල්ෆ් ක්‍රීඩා පිටිය අද සිට ජනතාවට විවෘත කරයි
|Sat, 31 July 2021|Miscellaneous|
පෝට් සිටි හෙවත් කොළඹ වරාය නගරයේ පිහිටි ගොල්ෆ් පිටිය අද යළි ජනතාවට විවෘත කෙරේ.

ප්‍රවීණ රංගන ශිල්පිනී හයසින්ත් විජේරත්න අභාවප්‍රාප්ත වෙයි
|Sat, 31 July 2021|Miscellaneous|
ප්‍රවීණ රංගන ශීල්පිනී හයසින්ත් විජේරත්න මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. ඊයේ (30) රාත්‍රියේ සිදු වූ රිය අනතුරකින් ඇය මියාගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

කාබනික පොහොර සම්බන්ධයෙන් ගත් ඉදිරි පියවර වෙනස් නොවිය යුතුයි
|Sat, 31 July 2021|Miscellaneous|
රසායනික පොහොර තහනම් කිරීමට රජය විසින් ගනු ලැබූ තීන්දුව කිසිවිටෙක අත්නොහල යුතු බව ඕමල්පේ සෝභිත හිමි පවසයි.

එන්නත් ආනයනයට අමෙරිකන් ඩොලර් මිලියන 110ක්
|Sat, 31 July 2021|Miscellaneous|
කොවිඩ් මර්දන එන්නත් ආනයනය සඳහා මේ වන විට රජය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 110ක මුදලක් වැය කර ඇති බව භාණ්ඩාගාර සහ මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල මහතා පවසයි.

දෙවන දිනටත් දෛනික එන්නත්කරණය මාත්‍රා ලක්ෂ 5 ඉක්මවයි
|Sat, 31 July 2021|Miscellaneous|
දෙවන දිනටත් මෙරට පුද්ගලයින් 500,000 ඉක්මවූ පිරිසක් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීම සිදුකර තිබේ.

නිරෝධායන නීති උල්ලංඝනය කළ තවත් 113 ක් අත්අඩංගුවට
|Fri, 30 July 2021|Miscellaneous|
නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 113 දෙනෙකු ගතවූ පැය 24 තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනු ඇත.

අල්ලස් නඩු 8කින් සරණ ගුණවර්ධන මහතා නිදහස්
|Fri, 30 July 2021|Miscellaneous|
අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු 08 කින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා නිදහස් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මුහුදු ආරක්ෂණ සේවය යළි ඇවන්ගාඩ්ට
|Fri, 30 July 2021|Miscellaneous|
සමුද්‍රාරක්ෂක මෙහෙයුම් සඳහා සේවා සැපැයීමේ ව්‍යාපෘතිය පෙර තිබූ පරිදි නගා සිටුවා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස පවත්වාගෙන යෑම සඳහා රක්නා ආරක්ෂක ලංකා සමාගම සහ ඇවන්ගාඩ් සමාගමට පවරා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝග කර තිබේ.

බණ්ඩාරගම දී රු කෝටි 40ක හෙරොයින් ඇල්ලු පොලිස් මෙහෙයුම
|Fri, 30 July 2021|Miscellaneous|
රුපියල් කෝටි 40කට අධික හොරොයින් මත්කුඩු තොගයක් සමඟ බණ්ඩාරගම, රේරුකාන ප්‍රදේශයේ දී පුද්ගලයකු අද (30) අලුයම කළුතර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගැණුනි.

ගුරු - විදුහල්පති ගැටලුව විසඳීමට තවත් සාකච්ඡාවක්
|Fri, 30 July 2021|Miscellaneous|
ගුරු - විදුහල්පති ගැටලුව විසදීම සඳහා රජය ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාව පළ කළද එය ක්‍රියාවට නැංවීමේදි පවතින ගැටලු සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් සිදුකළ යුතු බව අමාත්‍ය ගාමිණි ලොකුගේ අමාත්‍යවරයා පවසයි.

හෙරොයින් කිලෝ 40ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
|Fri, 30 July 2021|Miscellaneous|
බණ්ඩාරගම රේණුකාන ප්‍රදේශයේ දී හෙරොයින් කිලෝග්‍රෑම් 40ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

භයානක ඩෙංගු ප්‍රභේද 04 ම ශ්‍රී ලංකාවේ පැතිරෙයි
|Fri, 30 July 2021|Miscellaneous|
මේවනවිට මෙරට තුළ ඩෙංගු වෛරස් කාණ්ඩ 04 ම සංසරණය වන බව නවතම පරීක්ෂණයකින් අනාවරණ වී තිබේ. ඉන් වෛරස් කාණ්ඩ 02 සහ 03, ප්‍රදේශ රැසක වැඩිවශයෙන් සංසරණය වන බවයි එහිදී හෙළිවී ඇත.

දෛනික එන්නත්කරණය මාත්‍රා ලක්ෂ 5 ඉක්මවයි
|Fri, 30 July 2021|Miscellaneous|
වැඩිම පිරිසක් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදුන් දිනය ලෙස ඊයේ (29) දිනය වාර්තා වී තිබේ.

ව්‍යාජ ලේඛන සකසා කළ වංචාව
|Fri, 30 July 2021|Miscellaneous|
තෙල්දෙණිය විශේෂ අපරාධ ඒකකය විසින් මොටර් රථයක් මිලදි ගැනීම සඳහා මුල්‍ය ආයතනයක් වෙත ව්‍යාජ ලේඛන ඉදිරිපත් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

රත්නපුරයෙන් හමු වු මැණික් පොකුර විදෙස් වෙන්දේසියට
|Fri, 30 July 2021|Miscellaneous|
ලොව විශාලතම මැණික් පොකුර ලෙස සැළකෙන රත්නපුරයෙන් හමු වු මැණික් පොකුර විදෙස් වෙන්දේසියක් සඳහා යොමු කිරීම වඩාත් යෝග්‍ය බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් විරසිංහ පවසනු ඇත.

එළවළු මිල කෘතිමව වැඩි කරන හැටි හෙළිවෙයි
|Thu, 29 July 2021|Miscellaneous|
දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල කෘතිම ලෙස ඉහළ දැමීමට මැදිහත් වන නාඩි වෙළදුන්ට එළවළු තොග ලබා දීමෙන් වළකින ලෙස ගොවීන් දැනුවත් කර ඇති බව එම ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න පවසනු ඇත.

අන්තර් පළාත් ධාවනයට කොන්දේසි මාලාවක්
|Thu, 29 July 2021|Miscellaneous|
ලබන මස පළමුවැනිදා සිට ලංගම සහ පුද්ගලික බස් රථ සීමිත ප්‍රමාණයක් අන්තර් පළාත් ධාවනයට යොදවන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනු ඇත.

සරසවි ඇදුරන් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට සැරසේ
|Thu, 29 July 2021|Miscellaneous|
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත ඉවත් කර ගැනීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට සූදානම් බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනු ඇත.

දඩයමේ ගිය පුද්ගලයෙකුට වෙඩි වදී
|Thu, 29 July 2021|Miscellaneous|
ඉඟිණියාගල පොලිස් වසමේ නාමල්තලාව ප්‍රදේශයේ දඩයමේ ගිය පුද්ගලයෙක් ට වෙඩි වැදී ජීවිතක්ෂයට පත්ව තිබේ.ඊයේ (28) රාත්‍රී 10.30ට පමණ සතුන් දඩයමේ ගොස් සිටි පුද්ගලයින් තිදෙනෙකුගෙන් එක් අයක් සතෙකුට තැබු වෙඩි පහරක් වැදී බරපතළ තුවාල ලබා ඇත.

ළමා අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට යොමු කිරීමේ සිදුවිම් ගැන හෙළිදරව්වක්
|Thu, 29 July 2021|Miscellaneous|
ළමුන් සම්බන්ධ අසභ්‍ය දර්ශන ඇතුළත් ඡායාරූප සහ විඩියෝ අන්තර්ජලයට මුදාහැරිමේ සිදුවිම් සම්බන්ධයෙන් අද (29) සිට පරීක්ෂණ සිදුකරන බව පොලීසිය පවසයි.

  Videos
Special Video
New Page 1
ඩොලර් හිඟයක් මවා පාන්නෙ මේ රටේ ඉන්නවා ඩොලර් විකුණන වෙළෙන්දො - එස්. එම්. චන්ද්‍රසේන
| Page Views : | Mon, 26 July 2021 |

පොලීසිය කවදාවත් තමන්ට අවශ්‍ය කරන විදියට නීතිය නවලා හිතුමතේ වැඩ කළේ නෑ
| Page Views : | Tue, 13 July 2021 |

ජනපති සමාව ලැබූ දුමින්ද අගමැති හමුවෙයි
| Page Views : | Tue, 13 July 2021 |

වැඩි මිලට සහල් අලෙවි කලොත් රු ලක්ෂයක දඩයක්
| Page Views : | Mon, 12 July 2021 |

New Page 1
 Tech News
WhatsApp ආයතනය විසින් cloud chat backups සඳහා end-to-end encryption පහසුකම පරීක්ෂා කිරීමට කටයුතු කරයි
|Mon, 26 July 2021|Miscellaneous| Page Views :
WhatsApp සේවාව වෙත මෑතක සිට නව විශේෂාංග කිහිපයක්ම හඳුන්වාදීමට WhatsApp ආයතනය කටයුතු කරමින් සිටින අතර එම විශේෂාංග පිළිබඳව ලිපි කිහිපයකින්ම අප ඔබව දැනුවත් කිරීමටද කටයුතු කරනු ලැබුවාය.

Multi-Device පහසුකම සමඟින් WhatsApp Desktop Beta සංස්කරණයක් නුදුරේදී එළිදැක්වීමට WhatsApp ආයතනය සූදානම් වෙයි
|Tue, 13 July 2021|Miscellaneous| Page Views :
Computer එකක් හෝ Laptop එකක් ඇත්නම් අපි WhatsApp Web එක හෝ WhatsApp Desktop මෘදුකාංගය ඔස්සේ අපගේ දුරකථනය හරහා QR Code එකක් scan කර ගැනීම මගින් දුරකථනය හරහා භාවිතා කරන WhatsApp සේවාව අපගේ පරිගණකය වෙත ලබා ගනී.

New Page 1
 Sports
ඉන්දියාවට එරෙහිව විස්සයි 20 තරගාවලිය ජයගත් ශ්‍රී ලංකා පිලට ඩොලර් ලක්ෂයක්
|Sat, 31 July 2021|Miscellaneous| Page Views :
ඉන්දීය කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වීම හේතුවෙන් ඔවුන්ට මූල්‍ය ත්‍යාගයක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

නිමාලි ලියනාරච්චි අද ඔලිම්පික් තරග බිමට
|Fri, 30 July 2021|Miscellaneous| Page Views :
මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 800 ධාවන ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට වරම් දිනූ නිමාලි ලියනාරච්චි අද තරග බිමට පිවිසේ.

ශ්‍රී ලංකාවට, ඉතිහාසය අළුත් කළ 20 යි 20 ක්‍රිකට් ජයක්
|Thu, 29 July 2021|Miscellaneous| Page Views :
ඉන්දියාව සමග පැවැති දෙවන පන්දුවාර 20 යි 20 තරගයෙන් කඩුළු 04 ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණාය

ඔලිම්පික් මැද ටෝකියෝ නුවර රෝහල් කොවිඩ් ආසාදිතයින්ගෙන් පිරි යයි
|Thu, 29 July 2021|Miscellaneous| Page Views :
2020 ඔලිම්පික් උළෙල පැවැත්වෙන ජපානයේ ටෝකියෝ නුවර පිහිටි රෝහල් ආසාදිතයින්ගෙන් පිරීයමින් ඇතැයි විදෙස් වාර්තා පවසනු ඇත.

ඉන්දිය ක්‍රිකට් ක්‍රීඩකයින් 08 දෙනෙකුගේ පීසීආර් නෙගටිව්
|Wed, 28 July 2021|Miscellaneous| Page Views :
කුර්නාල් පාණ්ඩියා කොවිඩ්-19 ආසාදනයවීමෙන් පසු ඔහුගේ ආශ්‍රීතයන් ලෙස හදුනා ගැණුනු ඉන්දීය ක්‍රීඩකයින් 8 දෙනාට ඊයේ සිදු කළ පීසීආර් පරීක්ෂණවලදී ඔවුන් කොරෝනා ආසාදිතයින් නොවන බවට තහවුරු වී තිබේ.

ඔලිම්පික් පදක්කම් සටහනේ ජපානය පෙරමුණට එයි
|Wed, 28 July 2021|Miscellaneous| Page Views :
ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පදක්කම් සටහනේ යළි පෙරමුණට පැමිණීමට සත්කාරක ජපානය සමත්ව තිබේ.


Welcome ikmanNews

මොඩර්නා එන්නත් තොගය දිවයිනට


චීන එන්නතෙන් සියළු කොරෝනා ප‍්‍රබේධයන් මට්ටුයි… සියළු එන්නත්වලට වඩා ඉහල ආරක්‍ෂාවක්..


දිවයින පුරා මධ්‍යස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ විශේෂ වැඩපිළිවෙළ අද සිට ඇරඹෙයි ...


සෞඛ්‍ය වෘත්තීය සමිති 13 ක් අද පෙරවරුවේ සිට අඛණ්ඩ වර්ජනයේ ..


ඉදිරි දිනවල වැසි තත්ත්වයේ වැඩිවීමක් ..


උසස් පෙළ විභාගයට ඉල්ලුම් කිරීම අද සිට ඔන්ලයින් ක්‍රමයට ....


වර්ජනයේ නිරත සෞඛ්‍ය වෘත්තීය සමිතිවලට ජනතාවගෙන් දැඩි විරෝධයක්


සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය සීමා කිරීමට රජයේ අවධානය


දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ අතර සාකච්ඡාවක්


විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ සහය ලබා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක්


තෙල් බවුසර්යෙන් මතුවූ ගංජා


ඉන්ධන සැපයුමට අදාළ ගිවිසුම් ගැන ඔපෙක් සංවිධානයේ තීරණය පමා වෙයි


ගතවූ මාස 6 තුළ ලැබුණු ළමා අපයෝජන පැමිණිලි ගැන අනාවරණයක්

New Page 1
 Foreign News
අමෙරිකාවට, ඔස්ට්‍රේලියාවට පසුව චීනටයත් ඩෙල්ටා
|Fri, 30 July 2021|Miscellaneous|
මාස 06 කට ආසන්න කාලයකින් අනතුරුව පළමු වරට චීනයේ බීජිං නගරයෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී තිබේ.

ඇෆ්ගනිස්තානයේ ගැටුම් තවත් උග්‍ර කරවමින් අයිඑස්අයිඑස් සහ අල්කයිඩාවත් සටනට
|Wed, 28 July 2021|Miscellaneous|
තලේබාන් සංවිධානය සහ රජයේ හමුදා අතර ඇෆ්ගනිස්තානයේ පවතින ගැටුම්කාරී තත්වය හේතුවෙන් මතුව ඇති අර්බුද උග්‍ර අතට හරවමින් අයිඑස්අයිඑස් සහ අල්කයිඩා ත්‍රස්ත සංවිධාන ද ඇෆ්ගනිස්තාන තුළ මෙහෙයුම් දියත් කර ඇතැයි වාර්තා වේ.

තලේබාන්වරුන්ට එරෙහි අමෙරිකානු ගුවන් ප්‍රහාර අඛණ්ඩව
|Mon, 26 July 2021|Miscellaneous|
ගම් දනව් නගර අත්පත් කරගනිමින් ඉදිරියට ඇදෙන තලේබාන් සන්නද්ධ කණ්ඩායම් වැළැක්වීම සඳහා සටන් වැද සිටින ඇෆ්ගන් හමුදාවලට සහය වෙමින් සිය ගුවන් ප්‍රහාර තවදුරටත් ක්‍රියාත්මක කරන බව අමෙරිකාව පවසනු ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න