Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

welcome ikman.news web
  Top News

 

|Wed,25 April 2018 14.04|Security| Page Views :
බොරතෙල් ආකරයක හටගත් ගින්නකින් 10ක් මරුට
  Those confounded friars dully bu

F   O   R   T   H   C   O   M   I   N  G     N  E  W  S

A 32 Years Old mother in Hiniduma Killed Her 10 Monthes Old baby and Committed Suiscide inside the House She is Suspected be mentally,
CrossBar

කැපවීමෙන් කටයුතු කල යුතුය !

විපක්‍ෂය ලෙස කටයුතු කිරීමට නොහැකිය

තරුණ කණ්ඩායමේ සමුළුව මැයි මුල් සතියේදී !
www.ikman.news web
 
සිිරියාවේ යුධ ගැටුම් වලට එරෙහිව උද්ඝෝෂණයක් !
|Mon,23 April 2018 16.45| 50
සිරියාවේ පවතින යුධ ගැටුම් වලට එරෙහිව ඇමරිකානු රජය මැදිහත් වන ලෙස බලකරමින් ශ්‍රි ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝොෂණයක් සමාජවාදි තරුණ සංගමය විසින් මිට සුළු මොහොතකට පෙර පැවැත්වු බවට ඉක්මන් නිවුස් වාර්තා කර ඇත.....

Exams Dept to modernize examination process
|Mon,23 April 2018 15.32| 27
Minister of Education, Akila Viraj Kariyawasam has advised the Department of Examination to modernize its examination process and to make use of new technology for this task. As a measure in this process, 12 officials from the Department of Examinations ....

සිංහල දෙමළ මුස්ලිම් දරුවන්ට අධ්‍යාපනය එකම වහලක් යට !
|Mon,23 April 2018 15.15| 22
සිංහල, මුස්ලිම් හා දෙමළ සියලු ජාතීන්ගේ ළමයින්ට එකම වහලක් යට අධ්‍යාපනය දීමේ වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතුව ඇතැයි ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා ඇමැති මනෝ ගනේෂන් පවසයි.මිශ්‍ර ද්වි භාෂා පාසල් තෛ්‍ර භාෂා පාසල් කළ යුතු බවත් ඒ සඳහා තමා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර අනුමැතිය ලබා ගන්නා බවත් .....

වනජීවී දෙපාර්තමේන්තුවෙන් විශේෂ මෙහෙයුමක් !
|Mon,23 April 2018 14.44| 51
වන සතුන් දඩයම් කිරීම සඳහා උගුල් ඇටවීම, වෙඩි තැබීම් ආදී ක්‍රියා සිදුකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුව මඟින් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.එවැනි ක්‍රියා සිදුකරන පාර්ශව පිළිබඳ වනජීවී දෙපාර්තමේන්තුවට තොරතුරු රැසක් ලැබී ඇති බව ....

දුම්රිය ධාවනය අද පස්වරුව වන විට යථා තත්වයට
|Mon,23 April 2018 14.04| 53
ප්‍රධාන මාර්ගයේ සහ හලාවත මාර්ගයේ දුම්රිය ධාවනය අද(23) පස්වරුව වන විට යථා තත්වයට පත්කිරීමට හැකිවනු ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි.අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ මහතා ප්‍රකාශ කලේ මේ වන විට කාර්මික දෝෂයට ලක්වූ දුම්රිය අලුත්වැඩියා කටයුතු ආරම්භ කර ඇති බවයි.

ගමන්මලූ සහ මුදල් සොරාගන්නා කල්ලියක් !
|Mon,23 April 2018 13.44| 49
විදේශීය සංචාරකයින්ගේ ගමන්මලූ සහ මුදල් පසුම්බි සොරා ගන්නා කල්ලියක් පොළොන්නරුව සහ අවට ප්‍රදේශවල සැරිසරමින් ඇතැයි වාර්තා විය. ගත වූ මාස 03 ඇතුළත පමණක් එවැනි සොරකම් 06ක් පමණ සිදුව ඇති බව පොලිස් වාර්තාවල සදහන් වේ.

චීන ජාතිකයාගේ මුළුතැන්ගෙයි කිරි ඉබ්බෙක් !
|Mon,23 April 2018 13.13| 54
බෙලිඅත්ත හම්බන්තොට අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ අඟුණකොළපැලැස්ස හැලේකඩ පිහිටි චීන සමාගමට අයත් වැඩ බිමක මුළුතැන්ගෙයි සඟවාසිටි කිරි ඉබ්බෙක් සොයා ගැනුණි.ඒ අනුව චීන ජාතිකයෙක් ඊයේ (22) අත්අඩංගුවට ගත් බව හුංගම කළමැටිය වනජිවී කාර්යාලයේ නිළධාරීන් සඳහන් කළේය.

தென் மாகாண உள்ளூராட்சி மன்றங்களை கொண்டு செல்லமுடியாத அளவு செலவு அதிகரிப்பு
|Mon,23 April 2018 12.12| 42
தென் மாகாண உள்ளுராட்சி மன்றங்களை கொண்டு நடத்த முடியாத அளவு அதன் செலவு அதிகரித்துள்ளதாக உள்ளூராட்சி சபை திணைக்களம் தெரிவித்துள்ளது.....

අනතුරෙන් පහකට අසාද්‍යයි !
|Mon,23 April 2018 11.48| 59
හබරණ, 14 කන්ද ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් 5 දෙනෙකු තුවාල ලබා ඇත. දෙදෙනෙකුගේ තත්වය බරපතල බවඅ, අප වාර්තාකරු සඳහන් කළේය. අනතුර සිදුවුයේ ඊයේ රාත්‍රීයේය. පොලිස් අණ නොතකා ධාවනය වූ මෝටර් රථයක් මෙසේ අනතුරට ලක්ව තිබේ. මෝටර් රථයේ වේගය පාලනය කරගැනීමට නොහැකිව ගසක ගැටී ඇති බව වාර්තා විය.

කම්කරු නිවාඩුව පෞද්ගලික අංශයටත් !
|Mon,23 April 2018 11.30| 67
මැයි 01 වැනිදාට යෙදෙන ලෝක කම්කරු දින සැමරුම රජය විසින් මැයි 07 වැනිදාට කල්දැමූ බවට ගැසට්‌ මගින් පසුගිය දිනවල ප්‍රකාශ කරන ලදි.ස්‌වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා විසින් වෙසක්‌ සතිය අප්‍රේල් 26 වැනිදා සිට මැයි මස 02 වැනිදා දින තෙක්‌ පැවැත්වෙන බව ප්‍රකාශයට පත්කර ඇති අතර එය හේතුවෙන් මැයි දිනය මැයි 07 වැනිදාට....

දන්සැල් පැවැත්වීමට අදාළ නිර්ණායක 6ක්
|Mon,23 April 2018 11.24| 67
එළැඹෙන වෙසක් සමය වෙනුවෙන් දන්සැල් පැවැත්වීමට අදාළ නිර්ණායක 6ක් බුද්ධ ශාසන අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර තිබේ. ඇතැම් ආයතන, සංවිධාන හා පුද්ගලයින් දන්සැල් පැවැත්වීමේ මුවාවෙන් වංචනිකව මුදල් රැස් කරන බවට තොරතුරු වාර්තා වීම ඊට හේතුවයි. ඒ අනූව මෙම පියවර ගත් බව, බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසා සිටි......

Extradition of Udayanga Weeratunge hits a roadblock
|Mon,23 April 2018 11.18| 57
Authorities have been unsuccessful as yet in securing the extradition of Sri Lanka’s fugitive former Ambassador to Russia Udayanga Weeratunge, who is currently in Dubai.A warrant was issued for the arrest of Udayanga.....

මුහුදු රළ ඉහළ යාමේ හැකියාවක් !
|Mon 23 April 2018 11.11| 61
අප්‍රේල් මස 24 වන දින දක්වා පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශ වල මුහුදු රළ ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් මුහුදු රළ සුළු වශයෙන් ගොඩබිමට පැමිණීමේ හැකියාවක්ද පවතින බවයි. මේ අතර පුත්තලම සිට ....

<< Prev.Next > > Current Page: 4 Total Pages:32

  Videos

Video News

සිංහල හින්දු අළුත් අවුරුදු නැකත් චාරිත්‍ර - සිංහල අලුත් අවුරුදු ලිත 2018

අත්ලෙහි ඇති අඩසඳ මඟින් ඔබගැන කියන දේ

ධන උල්පත් සෞභාග්‍ය උදාකරවන 2018 සිංහල අළුත් අවුරුද්ද ඔබේ ලග්නයට කොහොමද

Special Video
New Page 1
.
 
සුපිරි කෝටිපති ව්‍යාපාරිකයා පෙම්වතියන් නිරුවත් කරමින් සංසිදුවාගත් අමුතුම ආශාව රටම කළඹයි – Photos
| Page Views : 320 | Wed,28 March 2018 11.45 |

අලි සිගරැට් බොනවා දැකලා තියෙනවද..? – ලොවම මවිත කරමින් අලියෙකු කටින් දුම් පිටකරයි – වීඩියෝ
| Page Views : 86 | Wed,28 March 2018 11.24 |

ගමේ පන්සල හදන්න අදටත් ගඟේ වැලි අදිනවා
| Page Views : 73 | Mon,26 March 2018 12.53 |

<< Prev.Next > > Current Page: 4 Total Pages:5
New Page 1
 Tech News
<< Prev. Current Page: 4 Total Pages:2
New Page 1
 Sports
දකුණු අප්‍රිකාව ජූලි මාසයේදී ශ්‍රී ලංකාවට
|Thu,05 March 2018 09:34|Miscellaneous| Page Views : 24
ශ්‍රී ලංකාව සමග ටෙස්‌ට්‌ තරග දෙකකට, එක්‌දින තරග පහකට සහ විස්‌සයි විස්‌ස තරගයකට සහභාගි වීම සඳහා දකුණු අප්‍රිකානු ක්‍රිකට්‌ කණ්‌ඩායම ලබන ජූලි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය...

පොදුරදමඩුලූ කී‍්‍රඩා උළෙල අද ඇරඹේ - ශි‍්‍ර ලංකා නායකත්වය චින්තනට - ශී‍්‍ර ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 80ක් සටනේ
|Wed,04 April 2018 10.20|Miscellaneous| Page Views : 22
ඕස්ටේ‍්‍රලියාවේ ගෝල්ඞ්කෝස්ට් නුවර පැවැත්වෙන 21 වන පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලේ සමාරම්භක උත්සවය කරාරා කී‍්‍රඩාංගණයේදී අද (04) පැවැත්වෙනවා.ඕස්ටේ‍්‍රලියා වේලාවෙන් රාතී‍්‍ර 8 ට ආරම්භවන සම්මාරම්භක උත්සවය පැය 4ක් පුරා පැවැත්වෙන අතර එය ශී‍්‍ර ලංකා වේලාවෙන් ආරම්භ වන්නේ පස්වරු 3.30 ටයි...

සුපිරි පිතිකරු වෝනර් සමු ගනී
|Sun,01 April 2018 11:28|Miscellaneous| Page Views : 53
තමන් යළි ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් කණ්ඩායමට කී‍්‍රඩා නොකරන බව එහි හිටපු උප නායක ඩේවිඞ් වෝනර් පවසනවා. පන්දුව පළුදු කිරීමේ චෝදනාව මත වසරක තරග තහනමකට ලක්ව සිටින ඩේවිඞ් වෝනර් සිඞ්නි නුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියාසිටියා.පන්දුව එහිදී ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ....

<< Prev.Next > > Current Page: 4 Total Pages:5


Welcome ikmanNews

පක්‍ෂ නායක රැස්වීමක් කඩිනමින් !


පූංකුඩුතිව් ජනතාව විසින් ඉදිකල සංස්කෘතික රඟහලක් !


සිහිනය සැබෑ වෙයිද ?


සහයෝගය ලබාදීමට සුදානම්


ඉන්දියාවට තර්ජනය කරන ශ්‍රී ලංකාව!


තුනුක්කායි පළාත් පාලන ආයතනයේ පාලන බලය පිහිටුවා ඇත


“ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීම හේතුවෙන් ඉවත්වන්නෙමු


දෙමළ ජනතාවට හිස ඔසවා ජීවත්වීමේ වාතාවරණයක් නිර්මාණය කල යුතුය!


රජය තුල බුදුරජාණන් වහන්සේ හෝ මහත්මා ගාන්ධි නොමැත!


ඇමරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප්ගේ අවධානයට යොමුවූ ශ්‍රී ලංකාව!


පානීය ජලය බෙදාදීමේ වැඩසටහනක්


දේශපාලනයෙන් ඉවත්වීමට අදහස් කරයි


දෙමළ ජාතික සන්ධානය විසින් බලය පිහිටුවා ඇත


දෙමළ ජාතික සන්ධානය අත්පත් කරගෙන ඇත

New Page 1
 Foreign News
රුසියා විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් උතුරු කොරියාවේ සංචාරයකට සූදානම්
|Wed,11 April 2018 10.10|Miscellaneous| Page Views : 9
රුසියා විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් උතුරු කොරියාවේ සංචාරය කිරීමට සැළසුම්කර තිබෙනවා.උතුරු කොරියාව කළ ඉල්ලීමකට අනුවයි මෙම නිල සංචාරය සිදුවන්නේ.උතුරු කොරියා විදේශ අමාත්‍ය රී යොන්ං හෝ මොස්කව් නුවරදී රුසියා විදේශ අමාත්‍යවරයා හමුවී සාකච්ඡා කළා. එහිදී මෙම ආරාධනාව සිදුකර තිබෙනවා....

ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් සිරියාවට ප්‍රබල ප්‍රතිචාරයක්
|Tue,10 April 2018 13.12|Security| Page Views : 71
සිරියාවට එල්ල වූ රසායනික ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රබල ප්‍රතිචාරයක් දක්වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. බටහිර රටවල නායකයින් ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග ද සැලකිල්ලට ගනිමින් එම ප්‍රතිචාරය දක්වන බවයි අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

සිරියාවේ විෂ රසායනික ප්‍රහාරයට එරෙහිව දැඩි ප්‍රතිචාරයක් ලබාදෙන බව ට්‍රම්ප් කියයි
|Tue,10 April 2018 11.15|Miscellaneous| Page Views : 44
සිරියාවේ සිදුකළ විෂ රසායනික ප්‍රහාරයට එරෙහිව දැඩි ප්‍රතිචාරයක් ලබාදෙන බවට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.ඔහු කියා සිටියේ එම ප්‍රතිචාරය බටහිර නායකයින් සමග සාකච්ඡා කොට ඉදිරියේදී තීරණය කරන බවයි.පසුගිය සෙනසුරාදා ඩූමා නගරයට එල්ළ කළ ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශ්ව කවුරුන්දැයි යන්න ඇමෙරිකා එක්සත් ජනපදයට හොඳ අවබෝධයක් ඇති බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩි දුරටත් කියා සිටියා...

<< Prev.Next > > Current Page: 4 Total Pages:10

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න