WhatsApp Icon
welcome ikman.news web
  Top News

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
|2025 July 15|
 Today News Paper Cartoons
www.ikman.news web
 Local News  
තැපැල් වර්ජකයින්ට ඇමතිගෙන් සැර පිළිතුරක්
|2025 July 15|
සාකච්ඡා වට ගණනාවක් සිදුකර ඇති පසුබිමක තැපැල් සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
හෙද සේවයට පිවිසීමට බලාපොරොත්තු වෙන අයට සුබ ආරංචියක්
|2025 July 15|
හෙද සේවයේ පවතින පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් උදෙසා ගැසට් නිවේදන 02ක් එළැඹෙන සිකුරාදා දින නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ
|2025 July 15|
නිවිතිගල - දම්මෝරුව හන්දිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
නිව්යෝර්ක් නගරයට ජලගැලීමක් - උමං දුම්රියපොළ රැසක් ජලයෙන් යටවෙයි
|2025 July 15|
අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයට දරුණු ජලගැලීම් ආපදාවක් බලපා තිබේ.
ජනපති සහ සෞදි සංවර්ධන අරමුදලේ ප්‍රධානීන් අතර හමුවක්
|2025 July 15|
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සෞදි සංවර්ධන අරමුදලේ, ප්‍රධාන විධායක නිලධාරී සුල්තාන් ඒ. අල්-මර්ෂද් (Sultan A. Al-Marshad) මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී සිදුව තිබේ.
සබරගමුව විශ්ව විද්‍යාලයේ සිදුවූ අක්‍රමිකතා සෙවීමට නව කමිටුවක් පත් කෙරේ
|2025 July 15|
සබරගමුව විශ්ව විද්‍යාලයේ සිදුවූ බව කියන පරිපාලන හා මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වීම සඳහා ස්වාධීන විමර්ශන කමිටුවක් පත් කර තිබේ.
භාතිය හස්තිරාජයා ජීවිතක්ෂයට
|2025 July 15|
දින ගණනාවක් පුරා ප්‍රතිකාර ලබමින් සිටි භාතිය හස්තිරාජයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
වියානා ඇළට මෝටර් රථයක් පෙරළී දෙදෙනෙකු මරුට
|2025 July 15|
මහියංගන - බදුල්ල මාර්ගයේ මාපාකඩවැව 17 කණුව අසලින් ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් මහවැලි වියානා ඇළට පෙරලීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
හොර නෝට්ටු තිප්පොළක් මොරටුවේ - කාන්තාවක් අත්අඩංගුවට
|2025 July 15|
මොරටුව නගරයේදී ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට මොරටුව පොලීසිය සමත්ව තිබේ.
නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද ජීප් රථයක් සමග අයෙක් අත්අඩංගුවට
|2025 July 15|
නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද ජීප් රථයක් සමඟ සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බළකා ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ජාතික විගණන කාර්යාලයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට චෝදනා
|2025 July 15|
දුම්රිය සන්නිවේදන පද්ධතිය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය වර්තමානය වන විට ඵලදායී ලෙස ක්‍රියාත්මක නොවන බව ජාතික විගණන කාර්යාලය පවසයි.
New Page 1
 Gossip
පින්සාර හිනාවෙන් සිත් වශී කරවන අහිංසකාවිය ගීත්මා -
2025 July 14
ඇස්වල පෙනීම වැඩි දියුණු කරන ආහාර ගැන දැන ගන්න මේ ලිපිය කියවන්න ....
2025 July 14
සුරූපී තාරකාවක් වුණු ඇය යළි මනාලියක් වෙයි...කාලෙකට පස්සේ ආයෙත් කරළියට ආව වත්සලා.
2025 July 08
කාටත් හොර රහසේ විවාහ වුණු ඒ දෙන්නා ගිය තවත් ලස්සන ගමනක් මෙන්න.. පරණ දවස්වල සුන්දර මතක අවුස්සන නිෂී සහ තිසර..
2025 July 04
New Page 1
 Foreign News
නේටෝව හරහා යුක්රේනයට අවි
2025 July 14
ඉන්දියාවේ ඩීසල් ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක් ගිනි ගනියි
2025 July 13
මියන්මාරයේ බෞද්ධ ආරාමයකට ගුවන් ප්‍රහාරයක්
2025 July 12
New Page 1
 Sport News
කොදෙව් ඉනිම ලකුණු 27කට සීමා කළ ඔස්ට්‍රේලියානුවන් වාර්තා අතරට
2025 July 15
වසර 148ක තරග ඉතිහාසයේ ඉතාලි ජාතිකයෙකු දිනු පළමු විම්බල්ඩන් ශුරතාව
2025 July 14
ශ්‍රී ලංකා - බංග්ලාදේශ දෙවන T20 තරගය අද
2025 July 13
ඉතිහාසයේ පළමුවරට ඉතාලියට ලෝක කුසලාන වරම්
2025 July 12
New Page 1
 Tech News
ලෝක සමාජ මාධ්‍ය දිනය අදයි
2025 June 30
මයික්‍රොසොෆ්ට් සේවකයින් 6,000ක් සේවයෙන් ඉවතට
2025 May 14
ස්කයිප් තාක්ෂණය ඉයේන් අවසන්
2025 May 06

        Upcoming Movie Trailers