WhatsApp Icon
welcome ikman.news web
  Top News

පුද්ගලයන්ගේ පළමු දේපොළ කුලී බද්දෙන් නිදහස්
|2024 June 18|
 Today News Paper Cartoons
www.ikman.news web
 Local News  
මස් කන බැක්ටීරියා ආසාදිතයෝ 1,000 පනී
|2024 June 18|
මාංශපේෂීන් දිය කරමින්, ස්ට්‍රෙප්ටෝකොකල් ටොක්සික් ෂොක් සින්ඩ්‍රොම් Streptococcal Toxic Shock Syndrome (STSS) නමැති රෝගී තත්ත්වය ඇති කරන, බැක්ටීරියාව ආසාදනය වූ රෝගීන් ගණන 1,000 ඉක්මවා ඇතැයි ජපන් සෞඛ්‍ය අංශ පවසයි.
විදේශ රැකියා පෙන්වා මුදල් වංචා කළ තවත් කතක්
|2024 June 18|
මැදපෙරදිග රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ගම්පොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
විරෝධතාකරුවන්ට පොලීසියෙන් ජල ප්‍රහාරයක්
|2024 June 18|
රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවයක් විසුරුවා හැරීමට පොල්දූව මංසන්ධියේ දී පොලීසියෙන් ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.
පොලිස් කොමිසමේ ලොකු පුටුවක් හිස් වෙයි
|2024 June 18|
ජාතික පොලිස් කොමිෂන් සභාවේ පුරප්පාඩු වූ සාමාජික ධුරයක් පිරවීම සඳහා අයදුම්පත් කැඳවා ඇත.
වාහන ආනයන වැඩපිළිවෙල සැකසීමට කමිටුවක්
|2024 June 15|
ඉදිරියේදී වාහන ආනයන කටයුතු සිදුකරන ආකාරය පිළිබඳ වැඩපිළිවෙල සැකසීම සඳහා කමිටුවක් පත්කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
සිරිනාල් ද මෙල් මහතා අභාවප්‍රාප්ත වෙයි
|2024 June 15|
ප්‍රබල වෘත්තීය සමිති නායකයෙකු , දේශපාලනඥයෙකු මෙන්ම එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ ජාතික සේවක සංගමයේ ලේකම්වරයෙකු ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ සිරිනාල් ද මෙල් මහතා අභාවප්‍රාප්ත වුණා.
මුහුදේදී ඇල්ලූ මත්කුඩු තොගය
|2024 June 15|
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ නාවික හමුදාව ඒකාබද්ධව සිදුකළ වැටලිමකදී අත්අඩංගුවට ගත් මත්කුඩු තොගයේ බර කිලෝ ග්‍රෑම් එකසිය පනහකට අධික බව තහවුරු කර ගෙන තිබෙනවා.
එළවළු මිලේ මාෆියාව
|2024 June 15|
එළවළු මිල තීරණය කිරිමේ මාෆියාව අතරමැදියා විසින් පවත්වාගෙන යන බව ජාතික ගොවිජන එකමුතුව පෙන්වා දෙනවා.
ගවයින් සොරකම් කිරීමේ ජාවාරමක තොරතුරු හෙළිවෙයි
|2024 June 15|
කලක් පුරා සිදුකළ ගවයින් සොරකම් කිරීමේ ජාවාරමක තොරතුරු හෙළි කර ගැනීමට වෙන්නප්පුව පොලිසිය සමත්වුණා.
කටුගේ ගිනි ආරක්ෂාව වැඩ බැරි ටාසන් කෙනෙකුට දීලා
|2024 June 15|
කොළඹ ජාතික කෞතුකාගාර පුස්තකාලය වෙනුවෙන් ගිනි ආරක්ෂණ පද්ධතියක් පිහිටුවීම වැඩ බැරි කොන්ත්‍රාත්කරුවකුට පැවරීම හේතුවෙන් රුපියල් කෝටි නවයක පමණ පාඩුවක් සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.
කුලි නිවෙස් හිමියන්ටත් බද්දක්
|2024 June 15|
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහන යටතේ ලබාදී ඇති රජයේ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට දරන උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව ලබන වසරේ අප්‍රේල් පළමු වැනිදා සිට ආරෝපණය කළ කුලී ආදායම් බද්දක් හඳුන්වා දීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.
New Page 1
 Gossip
අමායා ආයෙත් මනාලියක් වෙලා...
2024 June 10
මාධවී ඇන්තනි තෙවන විවාහය
2024 May 21
විය­ළා­ගැ­නී­මට දැමූ ඇඳුම් ගන්න උඩුමහළට ගිය කාන්තා­ව පහ­ළට වැටී මියගිය හැටි
2024 May 16
ලොව වැඩිම කාලයක් නිදාගන්නා මිනිසුන් සිටින රටවල් අතර ලංකාවට ලැබුණු තැන...
2024 May 08
New Page 1
 Foreign News
පුටින් උතුරු කොරියාවේ
2024 June 18
ඊශ්‍රායලයෙන් බිහිසුණු ප්‍රහාරයක්
2024 June 15
පිළිකාවෙන් බේරුණු කේට්
2024 June 15
New Page 1
 Sport News
කොදෙව්වන්ට විශිෂ්ට ජයක්
2024 June 18
සුපිරි ගෝල රකින්නෙක් හදිසියේ ජීවිතක්ෂයට
2024 June 15
T20 ලෝක කුසලානය ගැන සුපිරි වේග පන්දුයවන්නා ගෙන් විශේෂ ප්‍රකාශයක්
2024 June 15
එංගලන්ත - ඕමාන තරගයේ කාසියේ වාසිය එංගලන්තයට
2024 June 14
New Page 1
 Tech News
TikTok සයිබර් ප්‍රහාරයකට ලක්වෙයි
2024 June 05
Starlink ගැන අවසන් තීරණය ලබන සතියේ
2024 June 01
ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ගැන දැඩි තීරණයක් ?
2024 May 17

        Upcoming Movie Trailers