www.ikman.news web
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය යාපනයේ දී
|Tue 13 April 2021|Miscellaneous|
|
|
රාජ්‍ය වෙසක් උත්සවය යාපනය අර්ධද්වීපයේ පැවැත්වීමට අවශ්‍ය මූලික කටයුතු සූදානම් කෙරෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය. |
|
සිංහල අවුරුදු නැකැත්
|Tue 13 April 2021|Miscellaneous|
|
|
සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාව හෙටට(14) යෙදී තිබේ.
සුර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟ අලුත් අවුරුදු උදාව සිදුවේ.මෙවර අවුරුදු නැකත් චාරිත්‍රවලට අනුව හෙට පුර්වභාග 2.33ට අලුත් අවුරුද්ද උදාවෙයි. |
|
හෙට සහ අනිද්දා කාර්යාල දුම්රිය ගමන්වාර අවලංගුයි
|Mon 12 April 2021|Miscellaneous|
|
|
එළඹෙන අලුත් අවුරුදු උත්සව සමය තුළ කාර්යාල දුම්රිය ඇතුළු මගී දුම්රිය ගමන්වාර 30කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.ඒ අනුව, හෙට (13) සහ අනිද්දා |
|
ආසාදිතයින් හමුවූ ප්‍රදේශ
|Sun 11 April 2021|Miscellaneous|
|
|
දිවයිනේ දිස්ත්‍රික්ක 20කින් ඊයේ (10) දිනයේ කොවිඩ්-19 ආසාදිතයින් වාර්තා වී තිබේ. ඒ අනුව ඊයේ මෙරටින් නව ආසාදිතයින් 284 දෙනෙකු හඳුනාගෙන තිබුණි.ඉන් 16 දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව කොවිඩ් -19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය. |
|
උත්සව සමයේදී විශේෂ මෙහෙයුමක්
|Sun 11 April 2021|Miscellaneous|
|
|
රථ වාහන පොලිස් නිලධාරීන් 9000ක් යොදා ගනිමින් උත්සව සමයේදී විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනු ඇත. |
|
වාර්තාවක් තැබීමට ඉන්දියාවට පිහිනා යන ගුවන් භටයා
|Sun 11 April 2021|Miscellaneous|
|
|
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා අද (10) අලුයම 2ට නව ආසියාතික පිහිණුම් වාර්තාවක් පිහිටුවීම සඳහා තලෛමන්නාරම වෙරළෙන් ආරම්භය ලබා ගත්තේය. |
|
යාපනයේ සිනමාශාලා වැසේ
|Sun 11 April 2021|Miscellaneous|
|
|
පවතින කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ සියලුම සිනමා ශාලා නැවත දැනුම් දෙනතුරු වසාදමා තිබේ. |
|
හෙට සියලු බැංකු විවෘතයි
|Sun 11 April 2021|Miscellaneous|
|
|
හෙට (12) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇතත් එම නිවාඩුව රාජ්‍ය හා පෞද්ගලික බැංකුවලට අදාළ නොවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසීය. |
|
|
|
Special Video
|
New Page 1
|
New Page 1
5G තාක්ෂණයේ පෙරළිකාර ආගමනය ...
|Tue, 15 December 2020|Special| Page Views :
|
|
2G, 3G, 4G කියන්නෙ අපේ දුරකථන ජාල සම්බන්ධතා එක්ක වැඩි වශයෙන් භාවිත වන, අපට අහලා පුරුදු වචන කිහිපයක්. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය දියුණු වීමත් එක්කම වඩාත් පහසුවෙන් දත්ත සහ තොරතුරු හුවමාරු කරගැනීමේ වරප්‍රසාදය මුළු ලෝකයටම හිමිවුණා. 4G තාක්ෂණය ඔස්සේ අන්තර්ජාලය හරහා ගනුදෙනු කිරීම කෙතරම් පහසු හා වේගවත් වී තිබෙනවා ද කියන එක ... |
|
Laptop ලෝකයේ නවතම පෙරළිකාරයා - ZenBook Pro Duo
|Mon,20 July 2020|Security| Page Views :
|
|
කාලයෙන් කාලයට තාක්ෂණික ලෝකයේ සිදුවන විවිධ නව්‍යකරණයන් පෙරළියන් අපට දැකගන්න ලැබෙනවා. මේ කියන්න යන්නේ තාක්ෂණික ලෝකය තුල විශාල පියවරක් තබමින් විශාල කතාබහක් ඇති කරන්න සමත් වූ උපාංග කිහිපයක් පිළිබඳවයි. මේ උපාංග නිෂ්පාදනය කරන්නේ ලොව සුප්‍රකට සමාගමක් වූ Asus සමාගමයි. |
|
|
|
|
New Page 1
IPL 2021 - ක්‍රීඩකයින් තිදෙනෙක් ට කොවිඩ්
|Mon 05 April 2021|Miscellaneous| Page Views :
|
|
2021 IPL තරඟාවලිය සිකුරාදා ඇරඹේ. එහි සමාරම්භක තරඟය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැන්ගලෝර් කණ්ඩායම අතර චෙන්නායි හි පැවැත්වේ. |
|
|
|
Welcome ikmanNews
|