www.ikman.news web
මැදපෙරදිග යුද උණුසුම හේතුවෙන් ශ්‍රීලංකන් ගුවන් මාර්ගවල වෙනසක්
|
මැදපෙරදිග කලාපයේ මේ වන විට උත්සන්නවී ඇති යුද උණුසුම් වාතාවරණය තුළ කලාපයේ ඇතැම් ප්‍රදේශවල ගුවන් අවකාශයන් වසා දමා ඇත. මේ හේතුවෙන් ගැටුම් කලාපය මඟ හැරීම සඳහා ලන්ඩන් ඇතුළු යුරෝපීය ගුවන් මාර්ගවල වෙනස්කම් කිහිපයක් කිරීමට සිදුව ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කරයි. |
දන්සල ඛේදවාචකයකින් අවසන් වෙයි
|
මතුගම, අඹරුල්ලගහවත්ත ප්‍රදේශයේදී පිය පුතු දෙපළකට පුද්ගලයෙකු විසින් කඩුවකින් සිදුකළ පහරදීමකදී පුත්‍රයා මියගොස් තිබේ. |
|
|
|
|