WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

Gossip

"ධනා අපේ ජනප්‍රිය නිළියක් එක්ක යාළු වෙලා ඒක විවාහය දක්වාම ගියා..." "දැන් නම් ඒ නිළිය බැඳලා ලස්සන පවුල් ජීවිතයක් ගත කරනවා" බිරිඳ ඉස්සරහා යුරේනි, ධනංජයගේ රෙදි ගලවයි...

"සර්, මට සැකයි සර්... මේ දෙන්නා බේබිවත් අරන් රට යන්න හදන්නේ, ටිකක් කල්පනාවෙන් ඉන්න" "රෝසා මාව මරන්න වුණත් පුළුවන්... කෑමවලට වහ දාන්නත් බැරි කමක් නෑ.." කෝටිපති ව්‍යාපාරික ඔනේෂ්ගේ ඝාතකයා බිරිඳගේ බ්‍රසිල මිතුරිය ද?

"දැන් මගේ ජීවිතය විස්තර කරන එකම එක පින්තූරයක්..." ජනප්‍රිය නළු සාරංග දිසාසේකර එකම එක පින්තූරයකින් ජීවිතය ගැන කියයි...

"මගේ රසිකයන් මගේ ගීතවලට, මගේ හැසිරීමට වගේම... මම අඳින පළඳින විදියට පවා ආදරය කරනවා.... ඒ ආදරය නිසා තමයි මම හැමදාම ජනප්‍රියම ගායිකාව වුණේ..." හදවත සනසන සොඳුරු හඬ, ශෂිකා නිසංසලා -

“තමුන් ඇත්තම ඩොක්ටර් කෙනෙක් කියලා කියන්නේ කොහොමද? නගිනව පොලිසියට යන්න....“ පොලිස් වෙස්ගෙන, දොස්තර උස්සා කළ අමුතු වැඩේ !

"ළඟදි සීනි එහෙම බැලුවද ? නැත්නම් ඒකත් පොඩ්ඩක් චෙක් කරන්න..." සෙට් එක පිටින්ම ඇවිත් හාලා නේද... ඇන්ජිගෙ පොටෝවට වැටුණු, හිතාගන්න බැරි කමෙන්ට්ස් !

"මගේ බොලිවුඩ් නිළිය..." නිලූෂිගේ ( දිවිතුරාහි වින්ඩි ) සුරූපි සේයා රූ එකතුවට, විශේෂ කෙනෙක්ගෙන් ලැබුණු, ආදරණීය ප්‍රතිචාරය

...එයාගේ ඔඩොක්කුවේ ආපු කෙල්ල තවදුරටත් නැහැ කියලා එයා කොහොම අදහන්නද ? කොහොම පිළිගන්නද ? මේ හැම මොහොතක්ම පුළුවන් තරම් ආදරණීය වෙන්න...” - නෝර්ටන් බ්‍රීච් මාරක අනතුර දා ඔහුගේ තුරළෙන් නික්ම ව දෙව් විමන් බලා ගිය ඇය...

සීත කාලේ නිවාඩුව ගත කරන්න හෙක්ටර් ඩයස් පවුලේ අය එක්ක යුරෝපයට ගිය සංචාරය...

...නතාශාගේ ජීවිතේ ෆිල්ම් එකක්. මම ඉපදෙනකොටම අත් හැරීමෙන් ආපු කෙනෙක්. අම්මා තාත්තාත් නැතුවනේ ආවේ..” - නතාශා ගැන, ප්‍රිහාන් සංවේදී වෙමින් කියූ දේ මෙන්න.

ශාෆ්ටර් දිවි නසා ගත්තාද? ඝාතනය වුණාද? තීරණය කරන්න වෛද්‍ය වාර්ථා තවම අධිකරණයට ලැබිලා නැහැ... මහේස්ත්‍රාත්ගෙන් කොළඹ මහරෝහලට සිහි කැඳවීමක්...

කලා ලෝකේ හැමෝම අතර ජනප්‍රිය ජීවන් කුමාරතුංගගේ ආදරණීය බිරිඳ ශෙරීන් ආදරේ කරන අයත් එක්ක උපන්දිනය සැමරුවේ මෙහෙමයි....

"මං ඔයාලට කීවා නේද අපි පොඩියට ඇඳුම් කඩයක් දාන්න හදන්නේ කියලා.. ඔන්න අපි චූටියට අපේ කඩේ දැම්මා ඉතින්..." ජීවිතය දිනන්න වෙහෙසෙන ආදරණීය යුවලක් කියන අපූරු කතාව...

"මගේ ජීවිතයට තර්ජනයක් වේවි, මට කරදර වේවි, කියලා සර් කිව්වා..." "ඒ නෝනා ලංකාවේ කෑම කන්න කැමැති නැහැ... ඒ නිසා නිතරම රට යනවා..." ඝාතනය කළ කෝටිපති ව්‍යාපාරිකයාගේ සේවකයින් CIDයට සාක්ෂි දෙයි