Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

welcome ikman.news web
  Top News

 

|Sat,17,February 2018 12:16|Security| Page Views :
අසාදු ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවත්කර ගැනීමට ක්‍රමවත් සැලැස්මක්
  Those confounded friars dully bu

F   O   R   T   H   C   O   M   I   N  G     N  E  W  S

National Day on ‘Suraksha’ Student Insurance Scheme,
CrossBar

සහයෝගය ලබාදීමට තීරණය කර ඇත

බලය පිහිටුවීමට සුදානමින් සිටින්නෙමු

ඒකාබද්ධවීමට සූදානම්ය
 

 

www.ikman.news web

සිරිපා කරුණාවට විශේෂ දුම්රියක් අද සිට
|Sat,17,February 2018 08:15|Miscellaneous| Page Views : 53
ශි‍්‍ර පාද වන්දනා සමය වෙනුවෙන් කොළඹ කොටුවේ සිට නානුඔය දක්වා උදෑසන කාලයේ දුම්රියක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව අද සිට පෙරවරු 08.50 ට එම දුම්රිය කොළඹ කොටුවෙන් පිටත් වන අතර...

වයස්ගත තැනැත්තෙක් බම්බලපිටියේදී දිවි නහ ගනී
|Sat,17,February 2018 07:05|Miscellaneous| Page Views : 51
බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේදී පුද්ගලයෙකු අද (17) පෙරවරුවේ දුම්රියට පැන සිය දිවි හානි කර ගෙන තිබෙනවා. ඔහු මෙලෙස සිය දිවි හානි කර ගෙන ඇත්තේ පානදුර සිට මරදාන බලා ධාවනය වූ දුම්රියකට පැනීමෙන්ය...

ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති ධූරය තොණ්ඩමන්ට
|Fri,16 February 2018 16:32|Security| Page Views : 7
නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම් මහතා ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.අද දහවල් කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් එම පක්ෂයේ උප සභාපති එම්. රාමේෂ්වරන් මහතා මේ බව සඳහන් කළේ ය....

රත්මලාන ගුවන්තොටුපළ සංවර්ධනය සැලැස්මක්
|Fri,16 February 2018 15:45|Miscellaneous| Page Views : 62
රත්මලාන ගුවන්තොටුපළ වැඩිදියුණු කිරීම සඳහා සකස් කරනු ලැබ ඇති, 2018 වර්ෂයේ සිට 2030 වර්ෂය දක්වා ක්‍රියාත්මක කෙරෙන උපායමාර්ගික සැලසුම් ඇතුළත් 'Way to 2030' දීර්ඝකාලීන සංවර්ධන සැලසුම ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී ඇත...

ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක්
|Fri,16 February 2018 15:30|Miscellaneous| Page Views : 40
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.කෙසේවෙතත්, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල සවස 2.00 පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවීමට හැකියාවක් පවතී...

නියඟය නිසා ජලය මුදාහැරීම අඩු වෙයි
|Fri,16 February 2018 15:00|Miscellaneous| Page Views : 67
දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට මේ දිනවල නියං කාලගුණික තත්ත්වයක් බලපා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ප්‍රකාශ කර තිබේ. අනුරාධපුර, පොලොන්නරුව සහ කුරුණැගල යන දිස්ත්‍රික්ක මේ දිනවල එම තත්ත්වය හටගෙන ඇත.නියගයෙන් පීඩාවට පත්ව සිටින ජනතාව සඳහා අවශ්‍ය ජලය බවුසර් මගින් සහ එම දිස්ත්‍රික්කවල ඉදිකර ඇති ජල ටැංකි හරහා බෙදාහැරිමේ කටයුතු කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි...

උතුරු දුම්රිය මගේ ප්‍රමාදයක්
|Fri,16 February 2018 13:29|Miscellaneous| Page Views : 50
ගල්කිස්සේ සිට කන්කසන්තුරය බලා ධාවනය වූ යාල්දේවී දුම්රිය මහව දුම්රිය ස්ථානයේදී අද (16) පීලිපැනීම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ඇනහිට ඇති බව දුම්රිය පාලන කාර්යාලය කියයි.දුම්රිය මැදිරි දෙකක් පීලිපැනීමට ලක්ව ඇති.......

SLT නව ඇමතුම් මධ්‍යස්ථානයක් බණ්ඩාරවෙලට
|Fri,16 February 2018 13.13|Security| Page Views : 45
සිය සේවාවන් තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණ පෙරදැරිව, රට පුරා තම ව්‍යාප්තිය පුළුල් කරමින්, ශ‍්‍රී ලංකා ටෙලිකොම් හී නවතම ඇමතුම් මධ්‍යස්ථානය බණ්ඩාරවෙල දී විවෘත කෙරුණා. ක්‍ෂණික ඇමතුම් අංකය වන 1212 තවදුරටත් ශක්තිමත් කරන අතරවාරයේ එම සේවාවේ තත්ත්වය සහ කාර්යක්‍ෂමතාව ඉහළ නැංවීමට මෙය මහත් පිටිවහලක් වේ......

ග්‍රෑන්ඩ්පාස් ගොඩනැගිලි කඩාවැටීම සමූහ ඝාතනයක්ද ?
|Fri,16 February 2018 12.12|Security| Page Views : 47
පෙරේදා සවස ග්‍රෑන්ඩ්පාස් බබාපුල්ලේ මාවතේ තේකොළ හා කුළුබඩු අපනයන සමාගමකට අයත් ගොඩනැගිල්ලක් කඩා වැටී කෝටිපති ව්‍යාපාරිකයෙකු ඇතුළු 7 දෙනෙකු මියයාමේ සිද්ධිය සමූහ ඝාතනයක් බවට මේ වනවිට තොරතුරු අනාවරණයවී තිබේ.යාබද ගොඩනැගිල්ල කඩා ඉවත් කිරිමේ දි එහි බිත්තියක් වහළය මතට කඩාවැටිමෙන් මෙම ගොඩනැගිල්ල කඩා වැටුණ අතර මෙය ඥාති ......

වියළි කාළගුණය හේතුවෙන් යලි මතුවන නටබුන්
|Fri,16 February 2018 11.30|Miscellaneous| Page Views : 54
මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප‍්‍රදේශවලට මාස කිහිපයක් තිස්සේ පවතින වියළි කාළගුණය හේතුවෙන් කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ වල ජල මටිටම පහළ බසිමින් පවතින බව විදුලි බල මණ්ඩලය පවසයි...

කිරි ලීටර 9700ක් බවුසරය පෙරළී යයි
|Fri,16 February 2018 10.48|Security| Page Views : 48
හැටන් දිඹුල බෝගහවත්ත ප‍්‍රදේශයේ පෞද්ගලික කිරි එකතු කිරිමේ මධ්‍යස්ථානයක සිට මුල්ලේරියාව දක්වා දියර කිරි ලිටර් නව දහස් හත්සියක් (9700) ප‍්‍රවහානය කළ බවුසරයක් ප‍්‍රධාන මාර්ගයේ පෙරළී අනතුරක් සිදුවි ඇති බව දිඹුල පොලීසිය පවසයි...

<< Prev.Next > > Current Page: 2 Total Pages:4

  Videos

Video News

Shangri La හෝටලයේ උඩම තට්ටුවේ ඉඳලා කොමාන්ඩෝ සෙබළුන් පැනපු පිම්ම


ලොව මවිත කළ මාරයා පැරදවූ විස්මිත අවස්ථා 4ක් - Life insurance

Special Video
New Page 1
.
 
“පූර්ණ කාලීන රැකියාව තමයි ගණිකා වෘත්තිය. ඒ අතරතුර කොහොමහරි ටෙලි නාට්‍යයකට මූණ දාගන්නවා”
| Page Views : 475 | Mon,12 February 2018 14.40 |

ඡන්දයට ඇල්ලූ ඔට්ටුව නිසා ඇත්තටම බෙල්ල කපාගෙන – බියගමින් ඇසුණු කතාව මෙන්න
| Page Views : 334 | Sun,11 February 2018 14:32 |

“එයා මට වැඩිය අවුරැදු හතක් විතර වැඩිමල් කෙනෙක්. අපි අවුරුදු 6 ක් විතර ආදරේ කළා”
| Page Views : 99 | Sat,10 February 2018 14.40 |

<< Prev.Next > > Current Page: 2 Total Pages:4
New Page 1
 Tech News
<< Prev. Current Page: 2 Total Pages:1
 
New Page 1
 Sports
ශ්‍රී ලංකාවට පදක්කම් 7ක්
|Mon,12 February 2018 11.01|Security| Page Views : 83
ඉන්දුනීසියාවේ ජකර්තාහි පැවත්වෙන ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාව මේ වන විට රන් පදක්කම් 2ක් ද සමගින් මුළු පදක්කම් 7ක් දිනා සිටී.ඉදිරියේදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියට පෙරහුරුවක් ලෙස මෙම තරගාවලිය ක්‍රියාත්මකයි......

පොලිස් රග්බි කණ්ඩායම හා යුද හමුදා රග්බි කණ්ඩායම අතර තරඟයේ ජය යුද හමුදා කණ්ඩායමට
|Mon,12 February 2018 10.45|Miscellaneous| Page Views : 78
අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලියේ පොලිස් රග්බි කණ්ඩායම සමග පැවති තරගයේදී පහසු ජයක් වාර්තා කිරීමට යුද හමුදා රග්බි කණ්ඩායම සමත් වුණා. තරගාවලියේ දෙවන අදියරේ තරග මේ දිනවල පැවැත් වෙනවා. ඒ යටතේ පොලිස් රග්බි කණ්ඩායම හා යුද හමුදා රග්බි කණ්ඩායම අතර තරගය කොළඹ පොලිස් ක්‍රීඩා පිටියේදී පැවැත්වුණා...

අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලියේ නාවික හමුදා රග්බි කණ්ඩායමට පහසු ජයක්
|Mon,12 February 2018 10.35|Miscellaneous| Page Views : 25
අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලියේ ගුවන් හමුදා රග්බි කණ්ඩායම සමග පැවති තරගයේදී පහසු ජයක් වාර්තා කිරීමට නාවික හමුදා රග්බි කණ්ඩායම සමත් වුණා.තරගාවලියේ දෙවන අදියරේ තරග මේ දින වල පැවැත් වෙනවා.ඒ යටතේ ගුවන් හමුදා රග්බි කණ්ඩායම හා නාවික හමුදා ර්ගබි කණ්ඩායම අතර තරගය රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩා පිටියේදී පැවැත් වුණා...

<< Prev.Next > > Current Page: 2 Total Pages:3


Welcome ikmanNews

ඒකාබද්ධවීමට සූදානම්ය!


අපගේ ප්‍රතිපත්තිවල වෙනසක් නොමැත!


තනි පාලනය අහිමිවී ඇත


ඒකාබද්ධව වී කටයුතු කළයුතුව ඇත


දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු!


තහවුරුකර පෙන්වනු ඇත


දෙමළ ජාතික සන්ධානයට එක්වී ඇත


විශ්වාසය දිනාගත් පුද්ගලයෙකි


මුස්ලිම් දේශපාලඥයින් නොසිතනු ඇත


මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දී ඇත!


අනාවරණය කරන්නෙමු


වත්මන් රජය අසාර්ථකවී ඇත


ඡන්දය ප්‍රකාශ කලහොත්, එහි අර්ථය

     
New Page 1
 Foreign News
දකුණූ අප්‍රිකා ජනාධිපතිගේ අනාගතය පිළිබද තීරණය කිරීමට රැස්වීමක්
|Tue,13 February 2018 13:20|Miscellaneous| Page Views : 25
දකුණූ අප්‍රිකා ජනාධිපති ජේකොබ් සූමාගේ අනාගතය පිළිබද තීරණය කිරීමට ඒ එන් සී පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් රැස්වීමක් පැවැත් වුවා.එම පක්ෂයේ ජාතික විධායක කමිටුව ඔහුට ජනාධිපති ධූරයෙන් ඉවත් විම සදහා දින දෙකක කාලයක් ලබා දී ඇති බවයි පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළේ...

කැලිෆෝනියාවේ කුඩා ගුවන් යානයක් කඩා වැටී 4ක් මරුට(Video)
|Mon,12 February 2018 2130|Miscellaneous| Page Views : 111
ඇමෙරිකාවේ දකුණු කැලිෆෝනියා ප්‍රාන්තයේ කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ලොස් ඇන්ජලීස් නගරයට කිලෝ මීටර 73ක් පමණ දුරින් පිහිටි ප්‍රදේශයකයි අනතුර සිදුවුණේ...

බොලිවියාවේ සැනකෙළියක දී ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් 8 දෙනෙකු ජීවිතක්ෂයට
|Mon,12 February 2018 11.11|Miscellaneous| Page Views : 39
බොලිවියාවේ සැනකෙළියක දී ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.ඔරුරෝ නගරයේ සැනකෙළියක තිබූ අලෙවි සැලක භාවිත කළ ගෑස් සිලින්ඩරයකුයි මෙලෙස පුපුරා ගොස් ඇත්තේ. සැනකෙළිය පැවති ප්‍රධාන මාර්ගයට ආසන්නව ජනාකීර්ණ හරස් මාර්ගයක දී පිපිරීම සිදුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ...

<< Prev.Next > > Current Page: 2 Total Pages:3

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න