Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

welcome ikman.news web
  Top News

 

|Fri,20 October 2017 2017 07.30|Special| Page Views :
තායිවාන බැංකු මංකොල්ලයේ සැකකරුවෙකු CIDයට භාරවෙයි
  Those confounded friars dully bu

F   O   R   T   H   C   O   M   I   N  G     N  E  W  S

Colombo University Art Faculty Closed till Further notice Following Clash between 2students groups-vice chanceller,
CrossBar

විශ්වාසය තැබිම අපගේ මෝඩකමකි

කරුණා සමඟ ප්‍රථම සාකච්ඡාව පවත්වා ඇත.

වක්‍රකාරව ශක්තිමත් කරමින් සිටියි
 

 

www.ikman.news web

සෙල්ෆි නිසා දුම්රිය අනතුරුවලින් 24 දෙනෙකු මරුට
|Fri,20 October 2017 2017 08.00|Special| Page Views : 1
මේ වසරේ ගත වූ මාස 9 තුළ මෙරට දුම්රියවල සහ දුම්රිය මාර්ගවල සිට සෙල්ෆි ඡායාරූප ගැනීමට යාමෙන් තරුණ තරුණියන් 24ක් මරුමුවට පත්වී ඇතැයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි.වසරෙන් වසර දුම්රිය මගෙහි සිදුවන අනතුරු වැඩිවෙමින් පවතින බවත්, 2016 වසරේ දුම්රිය මාර්ගයේ ගමන් කිරීමේදී දුම්රියේ ගැටීමෙන් සිදුවූ අනතුරු 436කින්.....

හෙට මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය නවතියි
|Thu,19 Octember 2017 14.15|Miscellaneous| Page Views : 61
හෙට(20) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක නිරත වීමට දුම්රිය සේවකයින් තීරණය කර තිබේ.දුම්රිය ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පවසන්නේ දුම්රිය රියදුරන්, ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් මෙම වර්ජනයට සහභාගී වන බවයි.

විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජලමට්ටම ඉහලට
|Thu,19 Octember 2017 12.00|Miscellaneous| Page Views : 4
ඇද හැලුණු වර්ෂාවත් සමග විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ්‍රවල ජල මට්ටම 55%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පසුගිය දිනවල ඇද හැලුණු වර්ෂාවත් සමග විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ්‍රවල ජල මට්ටම 55% ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසනවා.

රු.මිලියන 26ක රත්‍රං සමඟ ගුවන් සේවකයා අත්අඩංගුවට
|Thu,19 Octember 2017 10.30|Special| Page Views : 13
විරෝධි ලෙස කෝටි දෙකහමාරකට අධික වටිනාකමකින් යුතු රත්‍රං තොගයක් මෙරටට රැගෙන ආ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.අද(19) උදෑසන 4.00 ට පමණ සවුදි අරාබියාවේ ජෙඩාහි සිට පැමිණි ඔහු ගුවන්තොටුපල පැමිණීමේ.....

රැන්සම්වෙයාර් වෛරසයෙන් ස්මාර්ට් දුරකථනවලට බලපෑම් -
|Thu,19 Octember 2017 09.50|Special| Page Views : 8
ශ්‍රී ලංකාවේ භාවිත කරන ඇන්ඩ්‍රොයිඩ් දුරකථනවලට ද රැන්සම්වෙයාර් (Ransomware) වෛරසය බලපෑම් කළහැකි බව ශ්‍රී ලංකා පරිඝණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.නිවේදනයක් නිකුත් කරමින් එම සංසදය සඳහන් කරන්නේ මෙම වෛරසය පරිගණකයේ හෝ ඕනෑම ජංගම උපාංගයක දත්ත වෙත පිවිසීමට පරිශීලකයින්ට බාධා ඇති කරන මෘදුකාංගයක් බව අනාවරණය වී ඇති බවයි.

දකුණු මුහුදට ඉහලින් දීප්තිමත් ආලෝකයක් හා ශබ්දයක්
|Thu,19 Octember 2017 08.30|Special| Page Views : 69
දකුණු පළාතේ ප්‍රදේශ රැසක් ආශ්‍රිතව මුහුදට ඉහලින් ඊයේ රාත්‍රියේ විශාල ශබ්දයක් සමඟ දීප්තිමත් ආලෝකයක් දිස්ව ඇති බව වාර්තා වනවා.මාතර/අකුරැස්ස/ගාල්ල/දෙනියාය/තංගල්ල ඇතුළු ප්‍රදේශ රැසකට මෙලෙස විශාල ශබ්දයක් සමඟ එළියක් දිස්ව ඇති බවයි ප්‍රකාශ වුණේ.

අම්මයි පුතයි දෙන්නගෙම ගෙළ කපා මරලා
|Wed,18 october 2017 13:40|Miscellaneous| Page Views : 26
තොරතුරකට අනුව මළ සිරුරු සොයා ගැනීමට හැකිවී ඇත්තේ ඔවුන්ගේම නිවසේ තිබියදීයි.ඊයේ (17) රාත්‍රී මෙම ඝාතනය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.එරාවූර් පොලීසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනු....

Next > > Current Page: 1 Total Pages:32

  Videos

Video News

හිනා කාලා මැරෙනවා බං මේ සිංදුවට

දැනට මෙහෙම නම් ඉස්සරහට කොහොම වෙයිද

New Page 1
දකුණු පළාතේ අහසින් ගමන් කල අමුතුම ආකාශ වස්තුවේ වීඩියෝව
ඔස්ට්‍රියාවේ තරුණයෙක් අවුකන බුදු පිළිමේ අසල කරපු දේ
| Page Views : 189 | Mon,16 October 2017 12.45 |

ලස්සන කරන ආලේපනවලින් අතුරු ආබාධ ඉහළට
| Page Views : 17 | Sun,15 October 2017 13.27 |

ලව් ටොෆි කෑ සිසුවියන් දෙදෙනාට වෙචිචි දේ
| Page Views : 126 | Fri,13 Octomber 2017 1410 |

Next > > Current Page: 1 Total Pages:6
 
New Page 1
 Tech News
Litro Gas Chairman arrested over Taiwan money transfer scandal
|Mon, 09 october 2017|Miscellaneous| Page Views : 22
The CID arrested the Chairman of Litro Gas N.M.S Moonesinghe in connection with the transfer of 1.1 million USD from the far Eastern Bank of Taiwan to a Sri Lankan bank account.

How Nasa plans to chase Neptune's moon Triton
|Fri,06 october |Miscellaneous| Page Views : 11
Here's how Nasa plans to chase Neptune's moon Triton as it casts a shadow on Earth Nasa shared the specifics of the mission

Japan talking to SL and India on developing Trinco Port
|Tue,06 September 2017 15:46|Special| Page Views : 48
Japan has initiated talks with Sri Lanka and India on the development of the strategically-located Trincomalee Port, Ambassador Kenichi Suganuma said.He told a group of journalists that Trincomalee was an important, strategically located deep sea port and had a lot of...

Next > > Current Page: 1 Total Pages:2
 
New Page 1
 Sports
ධනුෂ්කට පනවා තිබූ දඬුවම් සංශෝධනය වෙයි
|Tue,17 October 2017 14.28|Special| Page Views : 8
ක්‍රිකට් ආයතන ව්‍යවස්ථාව සහ තරග ගිවිසුමේ කොන්දේසි කඩ කිරීමේ චෝදනා මත ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට පනවා තිබූ දඬුවම් සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් එස්.එස්.සී. ක්‍රිකට් සමාජය විසින් ඉදිරිපත් කරන ලද අභියාචනය සැලකිල්ලට ගත් ක්‍රිකට් ආයතනයේ විධායක සභාව ඊයේ දිනයේ....

විස්සයි විස්ස නායකත්වය උපුල් තරංගට අහිමි වෙයි
|Tue,17 October 2017 10:02|Special| Page Views : 101
කෙසේ වෙතත් ඉකුත්දා ගිවිසුම් ගත කී‍්‍රඩකයින් 40 දෙනෙකු ලාහෝර නුවර පැවැත්වෙන විස්සයි විස්ස තරගය වෙනත් කී‍්‍රඩාංගණයක පවත්වන ලෙසට කි‍්‍රකට් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබුණා.ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ පුහුණුකරුවන් ඇතුලූ නිලධාරීන් ලාහෝර් තරගය යාමට කැමැත්ත පළ කර....

‘නිරෝෂන් දික්වැල්ල’ සුවිශේෂී වාර්තාවක් අභියස
|Mon,16 October 2017 11.22|Security| Page Views : 64
සුපිරි පිතිකරු ‘නිරෝෂන් දික්වැල්ල’ සුවිශේෂී වාර්තාවක් අභියස ශ‍්‍රී ලංකාව වෙනුවෙන් වේගවත්ම එක්දින ලකුණු 1000 සම්පුර්ණ කල ක‍්‍රීඩකයාට හිමි වාර්තාව ට හිමිකම් කිීමේ සුවිශේෂී අවස්ථාවක් ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ලට හිමිව තිබෙනවා දික්වැල්ල මේ වන විට එක්දින ඉනිම් 24 ක‍්‍රීඩා කරමින් ලකුණු 910ක් රැස් කරගෙන.....

Next > > Current Page: 1 Total Pages:5


Welcome ikmanNews

දුක්පීඩාවලට මුහුණ දෙමින් ජීවත්වීමට නොහැකිය


දිපාවලී අවුරුද්ද යහපත් අන්දමින් සැමරිය හැකිය


අනවශ්‍ය භීතියක් ඇති නොකල යුතුය


දෙමළ ජාතික සන්ධානය සැලසුම් කරමින් සිටියි


සාකච්ඡා කරන්නේ කවුරුන් සමඟද


දක්‍ෂ ලෙස කටයුතු කරන අමාත්‍යවරයෙකි


ජනවර්ගය තුල ආත්මාර්ථකාමීත්වය වර්ධනය වී ඇත


නව දෙමළ සන්ධාන දේශපාලන පක්‍ෂයක්!


ප්‍රභාකරන්ගේ මළ සිරුර දැක වේදනාවට පත්වුයෙමු


දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය වැරදියි!


වෙනස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතුය


සංස්කෘතිය හා කලාව අත්‍යවශ්‍ය වේ”


සැළසුම් සහගතව ප්‍රතික්‍ෂේප කර ඇත!


සන්ධානගතවී තරඟ කරනු ඇත!

     
New Page 1
 Foreign News
ලැව්ගින්නක් කළ හදියක්
|Fri,13 Octomber 2017 15:23|Miscellaneous| Page Views : 31
බලධාරීන් විසින් ගින්න නිවාදැමීම සඳහා 8000කට අධික ගිනි නිවන හමුදාවක් යොදවා ඇති බවද මාධ්‍ය වාර්තා වල සඳහන් වනවා.මේ වනවිට ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් ගොඩනැගිලි 3,500ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, අක්කර 170,000ක භූමි භාගයක්ද ගින්නට හසුවී..

ස්පාඤ්ඤ රජයෙන් කැටලෝනියාවට කාල සීමාවක්
|Thu,12 October 2017 14.26|Security| Page Views : 133
කැටලෝනියාවට සිය ස්වාධීනත්වය ප්‍රකාශ කිරීම සඳහා ස්පාඤ්ඤ රජය කාලසීමාවක් ලබා දී ඇති බව වාර්තා වනවා. ඒ අනුව නිදහස ප්‍රකාශ කරන්නේ ද, නැද්ද යන්න පැහැදිළි කිරීම සඳහා දින පහක කාලයක් ලබා දී තිබෙනවා. කැටලෝනියාවට ස්පාඤ්ඤයෙන් ඉවත් වීමට අදහසක් නොමැති නම් ඒ බව ප්‍රකාශ කිරීම සදහා ඉහත දින පහට අමතරව තවත්...

කැලිෆෝනියාවේ ලැව්ගිනිවලින් 21ක් මරුට
|Thu,12 October 2017 13.10|Security| Page Views : 114
කැලිෆෝනියාවේ පැතිර යන ලැව් ගිනි හේතුවෙන් පුද්ගලයන් 21 දෙනෙකු මියගොස් තිබෙනවා. එය මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයන් 200ක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ. නිවාස හා ගොඩනැගිලි 3500ක් පමණ විනාශ වුණා. බලපෑම් එල්ල විය හැකි ප‍්‍රදේශවලින් 25000ක පිරිසක් ඉවත් කළබවයි කැලිෆෝනියා බලධාරීන් සඳහන් කළේ.....

Next > > Current Page: 1 Total Pages:3

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න