Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 
welcome ikman.news web
  Top News

 

|Mon,22 July 2019
ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය පළමුවරට යුද අභ්‍යාසයක නිරත වෙයි
Welcome ikman.news

CrossBar

ස්කන්දවරෝදය විද්‍යාලයේ 125 වන සංවත්සරට සහභාගි වු අග්‍රාමාත්‍යවරයා

නව සන්ධානයක් නිර්මාණය කිරීමේ උත්සාහයක!

ජයග්‍රහණය වේදිකාවල ප්‍රකාශ කර ලකුණු ලබානොගත යුතුය
www.ikman.news web

අනවසරයෙන් මැණික් ගැරු දෙදෙනෙක් අත්අඩංගුවට
|Fri,12 April 2019|Special| Page Views : 38
තේ වත්තේ අනවසරෙන් මැණික් ගරමින් සිටි ජාවාරම්කරුවන් හත් දෙනෙක් ඊයේ (11) රාත්‍රි සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පැවසිය.අත්අඩංගුවට ගත් ජාවාරම්කරුවන් බගවන්තලාව පොලිස් වසමට අයත් ටින්සින් තේ වත්තේ පියගැටපෙලක් ගලවා අනවසරෙන් මැණික් ගරමින් සිටින බවට ලද තොරතුරක් මත බගවන්තලාව පොලිසියේ නිලධාරින් මෙහෙයුමක් දියත් කර අදාල සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත...

ව්‍යාජ ලිපි ශිර්ෂ යොදා මුදල් වංචා කල පුද්ගලයෙක් අත්අඩංගුවට
|Fri,12 July 2019|Special| Page Views : 36
විදුලි බල මණ්ඩලයේ සන්නිවේදන තාක්ෂණ තනතුරක් ලබාදෙන බවට පොරොන්දු වෙමින් මුදල් වංචා කල හැටන් ලංගම ඩිපෝවේ හිටපු සේවකයෙකුව හැටන් පොලිසිය මගින් ඊයේ (11) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.හැටන් ගාමිණිපුර ප්‍රදේශයේ පදිංචි තරුණියෙකුට අදාල තනතුර ලබදිම සදහා සැකකරු විසින් රු දෙලක්ෂ විසි පන්දහසක මුදලක් හැටන් ගාමිණිපුර ප්‍රදේශයේ...

බලපත් රහිතව දැව ප්‍රවාහනය කළ 09 අත්අඩංගුවට.
|Fri,12 July 2019|Special| Page Views : 316
වවුනියාව,පුලියන්කුලම පොලිසිය පසුගිය දින තුනක කාලය තුළදී සිදුකළ විශේෂ සෝදිසි කිරීමකදී බලපත් රහිතව දැව ප්‍රවාහනය කළ වාහන තුනක් සමඟ සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පුලියන්කුලම පොලිසිය පවසයි.පුලියන්කුලම පොලිසිය පැවසූවේ පුලියන්කුලම නොච්චිකුලම,පුදුර් හා මරසන්කුලම ප්‍රදේශයන්ගේ සිදුකළ වැටලීම්වලදී රුපියල් ලක්ෂ 20 ක් පමණ වටිනා බුරුත...

අගමැති විශේෂ කාරක සභාව හමුවට
|Fri,12 July 2019|Special| Page Views : 353
පාස්කු ප්‍රහාරය ගැන කරුණු සොයා බලන විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.විශේෂ කාරක සභාවෙන් කැඳවීමක් ලද විගස කාරක සභාව හමුවේ පෙනී සිට එහි සාමාජිකයන් අසන ප්‍රශ්නවලට පිළිතුරු දීමට අග්‍රාමාත්‍යවරයා සුදානමින් සිටින බව සභානායක, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

සුළඟක් නිසා මුලතිව්වල නිවාස රැසකට හානි
|Fri,12 July 2019|Special| Page Views : 268
මාස ගණනාවක් උතුරු පළාතට බලපා තිබු දැඩි නියඟය හමාර කරමින් ඊයේ(11) සවස මුලතිව්, මාන්කුලම ප්‍රදේශයට ඇතිවු වර්ෂාව සමඟ හටගත් සුළං තත්ත්වයක් හේතුවෙන් ප්‍රදේශයේ නිවාස රැසකට හානි සිදුව ඇති බව මුලතිව් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.මුලතිව් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසූවේ මාන්කුලම ප්‍රදේශයේ නිවාස

තැපැල සංකේත වැඩ වර්ජනයකට සැරසෙයි
|Thu,11 July 2019|Special| Page Views : 151
තම වැටුප් ගැටළුවට කඩිනමින් විසදුම් ලබා නොදුනහොත් ලබන 22 වන දින එක්දින සංඛේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එච්.කේ. කාරියවසම් මහතා සඳහන් කළේය.ඒ සම්බන්ධයෙන් තැපැල්පතිවරයා සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම කීය.

බස් සංගම් වර්ජනයකට සැරසෙයි
|Thu,11 July 2019|Special| Page Views : 157
ඉදිරි දින 07 ක කාලය තුළ බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තියට අනුව බස් ගාස්තු ඉහළ දැමීමට කටයුතු නොකළහොත් ලබන 20 වැනිදායින් පසු වෘත්තීය ක්‍රියා මාර්ගයකට යන බව බස් සංගම් කියයි.ජාතික බස් ගාස්තු සංශෝධන ප්‍රතිපත්තියට අනුව ජුලි 01 වැනිදා සිට බස් ගාස්තු වැඩි නොවිම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බව එම සංගම් පෙන්වා දෙයි.

ෂාෆි කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට
|Thu,11 July 2019 |Miscellaneous| Page Views : 49
කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද පෙරවරුවේ ඉදිරිපත් කර තිබේ.වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහි නඩුව අද(11) පස්වරු 01.00ට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභායට ගැනීමට නියමිතයි.කුරුණෑගල ශික්ෂණ රෝහලේ සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි නමැති වෛද්‍යවරයා....

මාළු ඇල්ලූ 09ක් අත්අඩංගුවට
|Thu,11 July 2019|Miscellaneous| Page Views : 50
නාවික හමුදාව විසින් පුත්තලම, කළපු ප්‍රදේශයේ දී ධීවර අවසරපත් නොමැතිව නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 09 ක් අත්අඩංගුවට ගෙන ඇත.ඊයේ (10) දින වයඹ විධානයට අයත් යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පුත්තලම, කළපු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදී ධීවර අවසරපත් නොමැතිව ධීවර කටයුතුවල නිරත වීම හේතුවෙන් මෙම පුද්ගලයින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

යුරෝපා සංගමයේ ප්‍රතිත්‍රස්ත කටයුතු සම්බන්ධීකාරක දිවයිනට
|Thu,11 July 2019|Security| Page Views : 61
යුරෝපා සංගමයේ ප්‍රතිත්‍රස්ත කටයුතු සම්බන්ධීකාරක ජිල් ද කෙයාර්ශෝව් මහතා මෙරට සංචාරයක නිරත වීමට නියමිතව ඇත.නිවේදනයක් නිකුත් කරමින් යුරෝපා සංගමය පෙන්වා දෙන්නේ කෙයාර්ශෝව් මහතා ශ්‍රි ලංකාවට අමතරව මාලදිවයිනේ ද සංචාරය කිරිමට නියමිත බවයි.හෙට දිනයේ සිට ලබන 16 වන දින දක්වා ඔහු මෙම සංචාරයේ නිරත වන බව යුරෝපා සංගමය පවසයි....

මෙම මස 18 සහ 19 ගුරුවරු සහ විදුහල්පතිවරු අසනිපවෙන්න යයි
|Thu,11 July 2019|Special| Page Views : 48
ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවයන් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය ඊයේ (10) මාධ්‍ය හමුවකදී පැවසුවාය.ජුලි මස 18,19 යන දෙදින මෙලෙස අසනීප නිවාඩු වාර්තා කිරීමට නියමිතව ඇත.

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසීම අද
|Thu,11 July 2019|Special| Page Views : 341
ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංග විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම අද (11) පස්වරුවේ සිදු කිරිමට නියමීතය.එම විශ්වාසභංග විවාදයේ පළමු දිනයට ඊයේ (10) විවාදයට ගත් අතර අද (11) එම විවාදයේ දෙවන දිනයයි.අප්‍රේල් 21 ප්‍රහාරය එල්ල වීමට පෙර සහ පසු ආණ්ඩුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වීම පදනම් කර ගනිමින් මෙම විශ්වාසභංගය ඉදිරිපත් කෙරුණි.

මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය තුළ ගින්නක්
|Thu,11 July 2019|Special| Page Views : 237
මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය තුළ ඊයේ (10) රාත්‍රියේ ගින්නක් හට ගෙන තිබේ.ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීම් සේවා රථ දෙකක් යොදා ගත් බව මොරටුව ගිනි නිවීමේ සේවා ඒකකය සඳහන් කළ අතර එම ගින්නෙන් ඉංජිනේරු පීඨයේ දේපළවලට හානි සිදුව තිබේ.ප්‍රදර්ශනයක් සඳහා නිර්මාණය කෙරෙමින් තිබූ මෝටර් රථයක පරීක්ෂණ කටයුත්තක්

<< Prev.Next > > Current Page: 6 Total Pages:28

...
Special Video
කුමන තරාතිරමක අයෙකු වුවද මහා සංඝරත්නයට අපහාස කරන්නේ නම් එය ප්‍රතික්ෂේප කරන අතරම පිළිකුල් සහගතව බැහැර කරන බව ජනාධිපතිතුමා පවසයි.
 
New Page 1
.
 
“අයි.සී.සීය ඉන්දියාවට අදිනවා, කෝලිට සුපිරි වරප්‍රසාද ඇයි?” හිටපු එංගලන්ත නායකයාගෙන් අයි.සී.සීයට විරෝධය.!
| Page Views : 256 | Fri,07 June 2019 |

ඉන්දීය හමුදා යානයේ අතුරුදන් වීම අබිරහසක්
| Page Views : 323 | Thu,06 June 2019 |

කෝඩුකාර මන්ත්‍රිනියන්ට ජනතා අවලාද
| Page Views : 241 | Thu,06 June 2019 |

<< Prev.Next > > Current Page: 6 Total Pages:7
New Page 1
 Tech News
<< Prev. Current Page: 6 Total Pages:3
New Page 1
 Sports
මයිලෝ කුසලානය අදින් ඇරඹේ
|Thu,04 July 2019|Miscellaneous| Page Views : 19
ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය විසින් නෙස්ලේ ලංකා සමාගමේ ‘මයිලෝ’ අනුග්‍රහය ඇතිව 27 වැනි වරටත් සංවිධානය කරනු ලබන

එංගලන්තය ලෝක කුසලානයක අවසන් පූර්ව වටයකට පිවිසේ
|Thu,04 July 2019|Special| Page Views : 290
වසර 27කට පසු ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියක අවසන් පූර්ව වටයකට පිවිසීමට එංගලන්තය ඊයේ (03) රාත‍්‍රියේ සමත් වුණා. ඒ, නවසීලන්ත කණ්ඩායම ලකුණු 119කින් පරාජය කරමින්.තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලූ 08ක් දැවී ලකුණු 305ක් රැස් කළා. එහිදී ජොනී බෙයාර්ස්ටෝ වේගවත් ලකුණු 106ක් රැස් කළා.

බංග්ලාදේශයේ බලාපොරොත්තු බොඳ වේ
|Wed,03 July 2019|Special| Page Views : 37
මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (02) රාති‍්‍රයේ සමත් වුණා. ඒ,බංග්ලාදේශය සමග පැවති තරගය ලකුණු 28 කින් ජය ගනිමින්.අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ දෙවන කණ්ඩායම ඉන්දීය කණ්ඩායම වනවා.ඊයේ තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර පනහේදී කඩුළු 9 ක් දැවී ලකුණු 314 ක් රැස් කළා.

<< Prev.Next > > Current Page: 6 Total Pages:17


Welcome ikmanNews

සබඳතා පුළුල් කිරීම සඳහා ඇමරිකානු ජනාධිපතිගේ එකඟත්වය


බැංකු ගිණුම් විස්තර ලබාදීමට නියෝග!


ආදේශක කණ්ඩායමක් නිර්මාණය කළ යුතුය!


මුස්ලිම් සන්ධානයක් නිර්මාණය කරයිද?


සන්ධානගතවිමේ උත්සහය ජරාජයවී ඇත


යුද හමුදාව සොදිසි මෙහෙයුමක නිරතව ඇත


පළමු ජාතික මහා සමුළුව


ජනතාව මුලාවට පත්කිරිමේ සැළසුමකි


සම්බන්දන් කියන්නේ කුමක්ද?


යෝජනා 27 ක් සම්මත කර ඇත!


සන්ධානයක් පිහිටුවා ඇත


නැවතත් අමාත්‍යධූරය ලබාගැනීමට නොහැක!


නැගෙනහිර පළාතේ ඇතිවූ ගැටළුවට විසඳුමක් ලැබී ඇත!


දෙමළ ජාතික සන්ධානය සවන් නොදෙන්නෙමු!

* The pain of losing loved ones
* Buddhism and Reconciliation
Why are we confused about the OMP?
* සාමය,සහජීවනය රජයන ප‍්‍රජාතන්ත‍්‍රවාදී හෙටක් කරා
 
New Page 1
 Foreign News
පැරණි ඩයිනෝසර් පොසිලයක් සොයා ගැනේ
|Thu,27 June 2019 |Miscellaneous| Page Views : 26
බ‍්‍රසීලයේ කාන්තාර ප‍්‍රදේශයක සිදුකළ කැණීම් වලින් ඩයිනෝසර් පොසිලයක් හමුවුණා. එය වසර මිලියන 90ක් පමණ පැරණි බවයි විද්‍යාඥයන් පවසන්නේ.මීටර එක හමාරක් පමණ දිගැති පොසිලය පිළිබඳ වැඩිදුර අධ්‍යයන කටයුතු ආරම්භ කර තිබෙනවා. එය කෘසිරෝ ඔස්ටෙක් වර්ගයට අයත් බවටයි දැනට විශ්වාස කෙරෙන්නේ.....

ගින්නකින් ළමුන් තිදෙනෙක් මරුට
|Wed,26 June 2019|Miscellaneous| Page Views : 77
ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් හි නිවසක ඇති වූ ගින්නකින් ළමුන් තිදෙනෙකු මියගොස් තිබේ.ගින්නෙන් තවත් පිරිමි ළමයෙකු සහ කාන්තාවක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.මියගොස් ඇත්තේ ගැහුණු ළමුන් දෙදෙනෙකු සහ පිරිමි ළමයෙකු බව සඳහන්ය.කෙසේවෙතත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.....

ඉරානයට දැඩි සම්බාධක
|Wed,26 June 2019|Security| Page Views : 133
ඉරානයට එරෙහිව තවදුරටත් දැඩි සම්බාධක පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.ඊට අදාළ ලේඛනයට ජනාධිපති ට්‍රම්ප් ඊයේ අත්සන් තැබුවේය.දෙරට අතර අර්බුදය උග්‍රවී ඇති පසුබිමකයි අමෙරිකාව ඉරානයට එරෙහිව යළිත් සම්බාධක පනවා තිබෙන්නේ ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් ඛමේනිද මෙම නව සම්බාධක වල ඉලක්කයක් වී තිබේ.....

<< Prev.Next > > Current Page: 6 Total Pages:14

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න