Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 
welcome ikman.news web

විල්පත්තුවේ වන විනාශයක් නැහැ උතුරු පාළාත් සභාව ඒකමතිකව කියයි
|Wed, 22 February 2017 11:00|Political| Page Views :
විල්පත්තු අභයභූමියට නැවත පදිංචි කිරීම් වලින් කිසිදු හානියක් සිදුව නොමැති බවටත් විල්පත්තුවේ වන විනාශයක් සිදු නොවන බවටත් කියමින් උතුරු පාළාත් සභාවට ගෙනා ආ යෝජනාවක් ඒකමතිකව සම්මත විය. උතුරු පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී වී ජයතිලක මහතා යෝජනාව ඉදිරිපත් කළ අතර පළාත් සභාවේ පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රී වරුන්ගේද සහයෙන් දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී ඒ අයූබ් මහතා එය ස්ථිර කළේය.
   
CrossBar

පැරණි ක්‍රමයට මැතිවරණ පැවැත්විය යුතුය! - අමාත්‍ය මනෝගනේෂන්

සම්බන්ධන් හා ඇමරිකානු නියෝජිතයින් අතර හමුවක්

දෙමළ ජාතික ජනතා පෙරමුණෙන් සම්බන්ධන්ට චෝදනා එල්ල වෙයි
www.ikman.news web
 
"තීරණාත්මක මොහොතේ ශ්‍රීලනිප සහය ලැබෙනවා" ..
|Fri,17 Feb 2017 07:15 |Political| Page Views : 50
යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පරාජය කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් පිරිසක් තීරණාත්මක මොහොතේ දී තමන් හා එක්වනු ඇතැයි ...

අයි එස් ත්‍රස්ත ප්‍රහාර දෙකකින් 120 ක් මරුට: 250 කට තුවාල ..
|Fri,17 Feb 2017 06:40 |Security| Page Views : 57
දකුණු දිග පාකිස්තානයේ දේවස්ථානයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 72 දෙනකු මියගොස් 200 කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ඇත.මෙම ප්‍රහාරය පසුගිය දින කිහිපය තුළ දකුණු ආසියානු කලාපයට එල්ල වූ ප්‍රහාර ....

විශ්‍රාම වැටුප් කප්පාදුවක් - මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ...
|Fri,17 Feb 2017 06:20 |Miscellaneous| Page Views : 81
රජයේ සේවකයින්හට විශ‍්‍රාම වැටුප් අයිතිය අහිමි කිරීමට එරෙහිව රාජ්‍ය සේවා කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය විසින් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ...

විරෝධතා රැලිය නිට්ටඹුවට ලඟා වෙයි
|Thu,16 Feb 2017 16:20|Miscellaneous| Page Views : 54
මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුහු එම විශ්ව විද්‍යාලයේ සිට කොළඹ දක්වා පාගමනක් ආරම්භ කර ඇති අතර මේ වන විට නිට්ටඹුවට ලඟා වෙමින් සිටි.....

හමුදා බුද්ධි අංශයේ නිළධාරියා ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය පිළිබදව චෝදනාවලින් නිදහස් - රජයෙන් ලක්ෂයක් වන්දි...
|Thu,16 Feb 2017 15:30 |Security| Page Views : 344
2010.02.27 වැනි දින මාධ්‍යවේදී පිළිබදව කිසිත් නොදැත්තේ යැයි ප්‍රකාශ කලද කිසිදු වග විභාගයකින් තොරව අත්තනෝමතික ලෙස ත්‍රස්ත විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ....

පොළොන්නරු තැපැල් සේවකයන් සටන අත් නොහරී
|Thu,16 Feb 2017 15:00|Protest| Page Views : 45
තැපැල් සේවකයකුට මැරයන් පිරිසක් පහර දීමේ සිද්ධියක් මුල් කරගෙන වැඩ වර්ජනයක නිරතව සිටින පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලුම තැපැල් කාර්යාල වල අයත් තැපැල් කාර්‍ය මණ්ඩල........

Pakistan goes all out to sell JF-17 fighter jet to Sri Lanka
|Thu,16 Feb 2017 14:52|Security| Page Views : 40
Pakistan is leaving no stone unturned in its attempt to somehow palm off the technically inferior fighter aircraft JF-17 to a hapless .....

China delays planned $1.1 billion investment in Hambantota port
|Thu,16 Feb 2017 14:30|Security| Page Views : 43
China will delay a planned billion dollar investment in the Hambantota port until Sri Lanka clears legal and political obstacles....

Ex Crime OIC granted bail in Wasim Thajudeen murder case
|Thu,16 Feb 2017 13:35|Security| Page Views : 23
The Colombo High Court today granted bail to the former Narahempita police crime OIC Sumith Perera in the Wasim Thajudeen murder case......

සයිටම් එපා
|Thu,16 Feb 2017 12:42|Security| Page Views : 44
මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුහු එම විශ්ව විද්‍යාලයේ සිට කොළඹ දක්වා පාගමනක් ආරම්භ කර ඇති අතර මේ වන විට ගලිගමුව පන්සල පසු කරමින් සිටි.

බස් රථ 02ක් ගැටෙයි
|Thu,16 Feb 2017 12:14|Security| Page Views : 73
මහනුවර ගැටඹේ ප්‍රදේශයේ තිබී පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් විසිපස් දෙනෙකු තුවාල ලබා තිඛෙනවා.එකම දිසාවට ධාවනය වු බස් රථ දෙකක් ....

පොල්තෙල් ටොන් 40,000ක්
|Thu,16 Feb 2017 11:28|Political| Page Views : 145
වෙළෙඳ පොළේ ඇති පොල් මිල පාලනය කිරීම සඳහා පොල්තෙල් මෙ‍ට්‍රික් ටොන් 40,000 ක් ගෙන ඒමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. එමෙන්ම පොල්තෙල් කිලෝග්‍රෑම්......

ණය ගෙවනව නම් සයිටම් දෙන්න සූදානම් ....
|Thu,16 Feb 2017 10:22|Security| Page Views : 197
තමන්ට සයිටම් ආයතනය ස්ථාපිත කිරීම සඳහා වැයවූ ණය මෙන්ම ආයතනයේ ආචාර්ය,මහාචාර්යවරුන්ට, වෛද්‍යවරුන් ඇතුළු සියලුමදෙනාට වැටුප් ගෙවීමට යන මුදල් ගෙවීමට හැකිනම් ...

<< Prev.Next > > Current Page: 6 Total Pages:51

Special Video
 
 
වැඩි දුර පින්තුර නැරබීමට පිවිසෙන්න අපේ FaceBook පිටුවට
New Page 1
<< Prev. Current Page: 6 Total Pages:4

.............
New Page 1
 Tech News
<< Prev. Current Page: 6 Total Pages:5

 
 
 Public News

[Login]

Welcome ikmanNews

එක්සත් ජාතීන්ගේ අවධානය දිනාගැනීමට අතුරුදහන්වූවන්ගේ ඥාතීන් සැරසෙයි


අතුරුදහන් වුවන්ගේ ඥාතීන් සෙල්වම් අඩෙයිකලනාදන් හමුවී ..


වි‍රෝධතාවයේ නිරතවී සිටින ජනතාව හමුවී සාකච්ඡා ...


සන්නද්ධ සටනේදී අප කිසිවක් දිනාගෙන නොමැත ...


ජිනිවාහිදී එක්සත් ජාතීන්ගේ නිලධාරීන් හා සුමන්දිරන් හමු වෙයි


දෙමළ ජාතික සන්ධානය ආරක්‍ෂා කිරීමට උත්සාහ කළ යුතුයි


අවිහිංසාවාදි අරගලයේ ජනතාව විසින් රජයට කාරුණික ඉල්ලීමක්


යාපනය විශ්වවිද්‍යාලයේ විරෝධතාවක පෙර නිමිති පහල වෙයි


මෝදි වෙසක් බලන්න ලංකාවට එයිද


මීලඟ උත්තරීතර මණ්ඩලයේදී වැදගත් තීරණ ගැනීමට නියමිතය


සම්බන්ධන්ව රජය විසින් පරාජය කලාද


ඉල්ලිම් පහක් මූලික කරගනිමින් දැවැන්ත විරෝධතා පෙළපාලියක්


ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මෙසේ කියයි


දෙමළ ජනතා සංසදය ජනතා සංවිධානයක් ලෙස පමණක් කටයුතු කරයි

 
 
New Page 1
 Sports
ඉන්දියාවට තියුණු ජයක්
|Mon,30 Jan 2017 11:48|Miscellaneous| Page Views : 121
මෙම තරඟයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදිමේ අවස්ථාව ඉන්දිය කණ්ඩායමට ලබා දුන්නේය. ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් බිද වැටී ලකුණු...

Australian Open 2017: Roger Federer, Defying Age, Tops Rafael Nadal
|Mon,30 Jan 2017 11.19|Security| Page Views : 155
It was Roger Federers unlikeliest victory in a Grand Slam tournament quite a statement for a 35-year-old who has now won 18 of them......

Smith ruled out of New Zealand series
|Fri,27 Jan 2017 10:16|Security| Page Views : 80
Steve Smiths untimely ankle injury has sent shockwaves through the Australian skipper and camp 27 days before the Test series opener against .....

<< Prev.Next > > Current Page: 6 Total Pages:11

New Page 1
 Foreign News
Canada scraps electoral reforms in u-turn
|Fri, 03 Feb 2016 09.16 |Miscellaneous| Page Views : 201
Abandoning a major campaign promise, Canadian Prime Minister Justin Trudeau’s government dropped plans on Wednesday to overhaul the country’s ....

බුද්ධී අංශයේ නිලධාරීන් 3කට රාජ්‍යාද්‍රෝහී චෝදනා
|Thu,02 Feb 2017 10.16|Security| Page Views : 169
රුසියාවේ FSB බුද්ධී අංශයේ සේවය කළ ආරක්ෂක විශේෂඥයන් දෙදෙනෙකුට සහ මෘදුකාංග සමාගමක සේවකයකුට එරෙහිව රාජ්‍යාද්‍රෝහී චෝදනාව යටතේ නඩු පවරා ඇති බව නීතිවේදියකු පවසනවා......

India IT Stocks Slip Amid Worries about Stricter H-1B Visas
|Wed, 2 February 2017|Foreign| Page Views : 17
The shares of top Indian IT companies sank Tuesday in response to news of proposed U.S. legislation that could make it harder for companies to replace American workers with those from countries such as India.

<< Prev.Next > > Current Page: 6 Total Pages:17

.
www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න