Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

welcome ikman.news web
  Top News

 

|Mon,21 May 2018 10.51|Security| Page Views :
පොහොර සහනාධාරය දෙන ක්‍රමය යළි වෙනස් කරයි !
  Those confounded friars dully bu

F   O   R   T   H   C   O   M   I   N  G     N  E  W  S

Water Level Are rising inMilkanda kalu,Gin rivers Aththanagalu oya Peoples downstream are advised to be vigilant inthis reagads,
CrossBar

නැවත පදිංචි කිරීමට අවසර ලබාදෙයි

මානව හිමිකම් කොමසාරිස්වරයාගෙන් උපදෙස්

මුල්ලවායික්කාල් භූමියේදී හඩා වැළපුණු මවක්
www.ikman.news web
 
මොරගහකන්දෙන් දියවර නිකුත් කිරීම උත්සවත්ශ්‍රියෙන්
|Thu,17 May 2018 10.41| 109
ඇලහැර ගොවි ජනපද ව්‍යාපාරයේ කුඹුරුවලට යල කන්නයේ වී වගාව සඳහා මොරගහකන්ද ජලාශයෙන් ජලය නිකුත් කිරීම ඊයේ උත්සවාකාරයෙන් සිදු කෙරුණා. මොරගහකන්ද ජලාශයේ වෑකන්දේ පැවති මහා සංඝරත්නයේ ආගමික වතාවත් සහ දෙවියන් උදෙසා කිරි ඉතිරවීමේ මංගල්‍යයෙන් පසු මංගල දියවර නිකුත් කිරීමේ අවස්ථාවට....

උඩවලව සහ කලාඔයේ වාන් දොරටු විවෘත කෙරේ
|Thu,17 May 2018 10.13| 97
උඩවලව ජලාශයේ සහ කලාඔයේ වාන් දොරටු විවෘත කර තිබෙනවා. ආශී‍්‍රත ප‍්‍රදේශවල ජිවත්වන්නන් ඒ පිළිබඳ විමසිල්ලෙන් සිටිය යුතු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. උඩවලව ජලාශයේ වාන්දොරටු 05 ක් විවෘත කර තිබෙන බවත් මේ හේතුවෙන් හම්බන්තොට, අම්බලන්තොට, මොණරාගල ප්‍රදේශවල සිටින ජනතාව අවධානයෙන්

ජාතික නීති සතියේදී නොමිලේ නීති උපදෙස්
|Thu,17 May 2018 09.36| 115
ජාතික නීති සතියේදී නොමිලේ නීති උපදෙස් ලබා දීම සඳහා නීති ගැටලූ ඇති තැනැත්තන් ලියාපදිංචි කිරීම තවදුරටත් සිදු කෙරෙනවා. මේ, ඒ පිිළිබඳ කරුණු දක්වන ශී‍්‍ර ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා.ජාතික නීති සතියේදි නොමිලේ නීති උපදෙස් ලබා ගැනීම සඳහා ලියාපදිංචි විමට ඔබ කථා කළ යුතු දුරකථන අංකය වන්නේ 0777 23 53 63.

ජාතික විදුලිබල පද්ධති පාලන මධ්‍යස්ථානය විවෘත වෙයි !
|Thu,17 May 2018 09.09 | 100
දිවයින පුරා ඇති සියලුම විදුලි බලාගාර සහ විදුලි උප පොළවල ඇති දත්ත පාලනය කළ හැකි ශ‍්‍රී ජයවර්ධනපුර නව ජාතික විදුලිබල පද්ධති පාලන මධ්‍යස්ථානය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (16) පස්වරුවේ විවෘත කෙරිණි.ශ‍්‍රී ලංකාවේ විදුලි බල පද්ධති මෙහෙයුම් කිරීම සඳහා නවීන තාක්ෂණයෙන් යුතු ප‍්‍රධාන මෙහෙයුම්....

වීරසිංහට ජනාධිපති උපදේශක තනතුරක් !
|Thu,17 May 2018 08.42 | 114
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශකවරයා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (16) පත්කර තිබේ.ජාත්‍යන්තර කටයුතු හා සබඳතා පිළිබඳ තිස් වසරකට වැඩි පලපුරුද්දක් සහිත වෛද්‍ය සමන් වීරසිංහ මහතා ඉකුත් වසර දෙකේදී ....

රාමසාන් උපවාසය සිකුරාදා ඇරඹෙයි
|Thu,17 May 2018 08.00| 112
නව සද දර්ශනය වීමත් සමග ශ්‍රී ලංකා ඉස්ලාම් බැතිමතුන් ලබන සිකුරාදා (18) අලුයම සිට රාමසාන් උපවාස සමය අරඹන බව කොළඹ ප්‍රධාන මුස්ලිම් දේවස්ථානය නිවේදනය කළා.මීට පෙර සෞදී අරාබිය ඇතුළු බහුතරයක් මුස්ලිම් රටවල් නිවේදනයක් නිකුත් කරමින් කියා...

ආගමන විගමන නිලධාරීන් අකුරට වැඩ
|Thu,17 May 2018 07.54| 103
ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන් අද මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වීමට සැලසුම් කර තිබෙනවා.ඒ සේවා ව්‍යවස්ථාවක් නොමැතිවීම ඇතුළු, ගැටලු කිහිපයක් මුල් කර ගනිමින්.වසරකට අධික කාලයක් මේ පිළිබඳව විවිධ වෘත්තිය සමිති ක්‍රියා මාර්ග ගනු ලැබුව ද ඊට...

රටපුරා වෛද්‍යවරු අද වැඩ වරති
|Thu,17 May 2018 07.45| 124
අද (17) පෙරවරු 08 සිට රට පුරා රෝහල්වල වෛද්‍යවරුන් වැඩවර්ජනයක නිරත වනවා. සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුමට සහ ඉන්දියාව සමග අත්සන් තැබීමට යන එට්කා ගිවිසුමට විරෝධය පළ කිරීම සඳහායි මෙම වැඩවර්ජනය කැඳවා ඇත්තේ.

රට පුරා හෙට වෛද්‍ය වර්ජනයක්
|Wed,16 May 2018 14.25| 58
හෙට (17) වෛද්‍ය වර්ජනයක් සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළා.මෙම එක්දින වැඩ වර්ජනය හෙට පෙරවරු 8.00 සිට දීප ව්‍යාප්තව සිදු කරන බවයි සඳහන් කෙරුණේ.

ලංගම සේවකයන්ගේ නිවාඩු අවලංගුයි
|Wed,16 May 2018 13.18| 41
අද(16) මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස් වර්ජනයක් ඇති වුවහොත් ඉන් මගීන්ට සිදුවන අපහසුතාවය වලක්වාලීම සඳහා අද මධ්‍යම රාත්‍රියේ සිට සියළුම ලංගම සේවකයන්ගේ නිවාඩු අවලංගු කොට ඇත.එමෙන්ම අද සිට පෞද්ගලික බස් වර්ජනයක් ඇති වුවහොත් මගීන්ගේ පහසුව සඳහා අතිරේක ලංගම බස් රථ යෙදවීමට ද අපේක්ෂා කරන බව ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා පවසයි.

2019 සිට සියල්ලන්ටම උසස් පෙළ වරම්
|Wed,16 May 2018 12.30| 45
2019 වසරේ සිට අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළට පෙනී සිටින සියලු දරුවන්ට උසස් පෙළ හැදැරීමේ අවස්ථාව සළසා දෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරජ් කාරියවසම් මහතා පවසනවා.අමාත්‍යවරයා මේ බව කියා සිටියේ 13 වසරක සහතික කළ පාසල් අධ්‍යාපන වැඩසටහනේ පළමු අදියරේ...

හෙට පැය 11ක් ජලය කැපෙයි
|Wed,16 May 2018 12.24| 52
කෙත්හේන ජලපවිත‍්‍රාගාරයේ විදුලිය සැපයීම අත්හිටවීම හේතුවෙන් හෙට (16) පෙරවරු 8.00 සිට පස්වරු 7.00 දක්වා ප‍්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවෙනවා.උතුරු කලූතර, දකුණු කලූතර, වාද්දුව, වස්කඩුව, පොතුපිටිය සහ කටුකුරුන්ද එම ප‍්‍රදේශ කිහිපයක්...

වැසි තත්ත්වයේ වර්ධනයක්
|Wed,16 May 2018 11:01| 49
දිවයින තුළ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව දිවයිනේ බොහෝ පළාත්වල, විශේෂයෙන් සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම...

<< Prev.Next > > Current Page: 5 Total Pages:58

  Videos

Video News

කොටිපතියකු වෙන්න මෙන්න මේ දේවල් කෝට්ටේ ඇතුලේ තියල නිදා ගන්න සල්ලි උතුරනවා

ලිට්ල් ස්ටාර් පොඩ්ඩි

Special Video
New Page 1
.
 
නිවසට ආ මහළු මව පන්නා දමයි..! මව කියන සංවේදී කතාව.
| Page Views : 216 | Tue,01 May 2018 12:00 |

ජෝන් සීනාගේ පෙම හමාරයි
| Page Views : 72 | Mon,30 April 2018 14:27 |

ලොව ප්‍රබලම බුද්ධි අංශයන්ට අවු 18 ක තරුණයෙක්ගන් සයිබර් ප්‍රහාරයක්
| Page Views : 61 | Sat,21 April 2018 12.18 |

<< Prev.Next > > Current Page: 5 Total Pages:10
New Page 1
 Tech News
<< Prev. Current Page: 5 Total Pages:3
New Page 1
 Sports
11 වන වරටත් ටෙනිස් කිරුළ බාසිලෝනාට
|Mon,30 April 2018 14:00|Miscellaneous| Page Views : 20
ශ්‍රේණිගත කිරීම් හී පෙරමුණේ සිටින ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් ටෙනිස් ශූරතා අතරට 11 වැනි බාසිලෝනා විවෘත ශූරතාව ද එක් කර ගත්තේය. ස්පාඤ්ඤ යේ බාසිලෝනා හී දී ඊයේ (29) පැවති අවසන් තරගයේදී ඔහු හමුවේ පරාජය වූයේ ග්‍රීසියේ ස්ටෙෆනෝස් ස්ටිටිපාස් ය...

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩාමට ලකුණු 11ක ජයක්
|Mon,30 April 2018 13:27|Miscellaneous| Page Views : 25
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පැවැති තවත් තරඟයකින් ලකුණු 11ක ජයක් හිමිකර ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩාම ඊයේ(29) සමතවුණි.ඒ රාජස්ථාන් රෝයල් කණ්ඩායම පරාජයට පත් කරමින්ය.තරඟයේ කාසියේ වාසිය දිනූ හයිද්‍රාබාද් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් අතර ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් බිදවැටී ...

20 වසරක ජාතික වාර්තාව විනෝජ් බිඳහෙළයි
|Sun,29 April 2018 14:29|Miscellaneous| Page Views : 27
ධාවනශූර සුගත් තිලකරත්න විසින් පිහිටුවා තිබූ මීටර් 200 ශ්‍රී ලංකා ජාතික වාර්තාව නතු කරගැනීමට විනෝජ් සුරංජය සමත් වුණා.ඒ, ඔහු පෙරේදා දින (27) ජාතික තේරීම් තරගාවලියට සහභාගී වෙමින්යි.ඔහු එම ඉසව්ව ජය ගත්තේ, තත්පර 20.68ක දක්ෂතාවක් දක්වමින්.දෙවැනි ස්ථානය හිමාෂ ඒෂාන්ට හිමි වූ අතර, තුන්වැනි ස්ථානය හිමි වුණේ දිලීප් රුවන්ටයි

<< Prev.Next > > Current Page: 5 Total Pages:11


Welcome ikmanNews

ඉදිරියට ගමන් කරන්නෙමු


ජාතිවාදි අදහස්වලින් වැලකිය යුතුය


ස්ථාන මාරුවීම අහෝසිකරන මෙන් ඉල්ලා ලිපියක්


මරණ සහතික ලබාදෙන කාර්යාලයක් ලෙස සකස් නොවිය යුතුය


ඉරණතිව් ප්‍රදේශයේ සංචාරයක!


සැබෑ තොරතුරු ලබාගැනීමට නොහැකි තත්වයක් ඇත


අඩුව පිරවීමට මා සූදානම්


අයිතීන් යටපත් කිරීමට නොහැකිය


උද්ඝෝෂණය සාධාරණ නොමැත!


ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ සමඟ එක්වී ඇත!


වරදකරුවෙකු නොවන බවට ප්‍රකාශයක්!


ඊපීආර්එල්එෆ් මැයි දින රැළිය


මත්ද්‍රව්‍ය අළෙවිසැල වසාදමන ලෙස උද්ඝෝෂණ පවත්වා ඇත

New Page 1
 Foreign News
සිරියානු රේඩාර් පද්ධතිය විනාශ කරමින් ඊශ්‍රායලයෙන් දරුණු ප්‍රහාරයක්
|Thu,10 May 2018 10.19|Special| Page Views : 18
සිරියානු ගුවන් ආරක්ෂක මිසයිල ස්ථානගත කර ඇති ස්ථාන, රේඩාර් මධ්‍යස්ථාන සහ ආයුධ ගබඩාවන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය අද (10) මිසයිල් ප්‍රහාරයක් එල්ල කර ඇති බව සිරියානු මාධ්‍ය විසින් වාර්තා කරනවා.ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයන් ගෙන් ඇතැම් ඒවා බිම හෙලීමට සිරියාව සමත් වුවත් ඇතැම් මිසයිල නියමිත ඉලක්ක වලට එල්ලවී තිබෙනවා.

උතුරු කොරියා චීන නායකයින් මාස 1 1/2කට පසු යළි හමුවෙති
|Wed,09 May 2018 15.53|Special| Page Views : 8
චීන ජනාධිපති ෂී ජින්ග්පිං සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතර සාකච්ඡාවක් පෙරේදා (07) සහ ඊයේ (08) දිනවල චීනයේ දාලියන් නගරයේ දී පවත්වා ඇතිබව ෂින්හුවා ප්‍රවෘත්ති සේවය පවසනවා.පසුගිය 07 වැනිදා චීනයට පැමිණි උතුරු කොරියානු නායකයා සහ චීන ජනපති වරයාගේ සාකච්ඡාවල....

පරිඝනක පද්ධතියේ දෝෂයකින් පිළිකා රෝගීන් 270 ක් මරුට
|Fri,04 May 2018 14.36|Security| Page Views : 71
බ්‍රිතාන්‍යයේ පියයුරු පිළිකා වැළඳුනු කාන්තාවන් 270කගේ මරණ වලට හේතුවන්නට ඇත්තේ පරිගණක පද්ධතියේ සිදුවූ දෝශයක් බව එරට සෞඛ්‍ය අංශ අණාවරනය කර ඇත.2009 වර්ෂයේ සිට අවුරුදු 68 – 71ත් අතර වයසේ කාන්තාවන් 450 000කට පමණ පියයුරු පිලිකා නිවාරණය සඳහා යවන අවසන් කැඳවුම් ලිපි නොලැබීම ....

<< Prev.Next > > Current Page: 5 Total Pages:20

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න